දේශීයවියළි කාළගුණය හේතුවෙන් වකුගඩු – සම ආරක්ෂා කරගැනීමට වැඩිපුර ජලය පානය කරන්නMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020028 (UTV| කොළඹ) – මේ දිනවල දිවයිනට බලපා ඇති දැඩි වියළි කාළගුණය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර 06 කට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු...
දේශීයගිහාන් පිලපිටියගෙන් පෙත්සමක්Mohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020029 (UTV | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඔහු...
දේශීයරාජ්‍ය සේවයේ දින 180 සම්පූර්ණ කල සේවකයින්ට ස්ථිර පත්වීම්Mohamed DilsadFebruary 19, 2020February 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020February 19, 2020031 (UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවලට තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180 කට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයින්ට ස්ථිර...
දේශීයකොලොම්බියාවේ බස් රථයක් පුපුරා යයිMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020031 (UTV | කොළඹ) – කොලොම්බියාවේ මහාමාර්ගයක ධාවනය වෙමින් තිබූ කුඩා ප්‍රමාණයේ බස් රථයක් පුපුරායාමෙන් පුද්ගලයන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව එකොළොස්දෙනෙක් තුවාල ලබා තිබේ. මෙලෙස කොලොම්බියාවේ...
දේශීයඑජාප විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක්Mohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020035 (UTV | කොළඹ) – සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද(19) පැවැත්වෙයි. පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහමැතිවරණය...
දේශීයරජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය හෙටMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020033 (UTV | කොළඹ) – රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන මුදල් රෙගුලාසි යෝජනාව පිළිබඳ වන පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර්...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්Mohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020036 (UTV | කොළඹ) – දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණිලි භාර ගැනීමේ කාලය හෙටින් (20) අවසන් වෙයි. එහි ප්‍රකාශකයෙකු සඳහන්...
දේශීයබිළිඳියන් දෙදෙනෙකුගේ සිරුරු නුවරඑළියෙන් සොයාගැනේMohamed DilsadFebruary 19, 2020February 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020February 19, 2020027 (UTV | කොළඹ) – දිනක් පමණ වයසැති ගැහුණු බිළිඳු මළ සිරුරු දෙකක් නුවරඑළිය පොලිස් වසමේ නේස්බි වත්තේ පීඩෘ කොටසේ ක්ෂේත්‍ර අංක 11 හි තිබී හමුව...
දේශීයශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරින් කෝප් කමිටුව හමුවටMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020041 (UTV | කොළඹ) – අද (19) පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් පෙනී සිටිමට නියමිතව ඇත. පාර්ලිමේන්තුවේ...
දේශීයපාස්කු ප්‍රහාරය පිලිබඳ පොලිස් කොමිසමේ වාර්තාව අවසන්Mohamed DilsadFebruary 19, 2020February 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020February 19, 2020033 (UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් සකස් කල වාර්තාව අවසන් කර තිබේ. ඊට වගකීම් පැහැර හැරී ඇතැම් පොලිස් නිළධාරීන්...