දේශීයගුවන් යානා අනතුරට තවමත් හේතුවක් නැහැMohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020021 (UTV | හපුතලය) – අද පෙරවරුවේ හපුතලය ප්‍රදේශයට කඩා වැටුනු ගුවන් හමුදාවට අයත් වයි – 12 වර්ගයේ සැහැල්ලු යානය කඩා වැටීමට ලක්වූ හේතුව මෙතෙක් අනාවරණය වී...
දේශීයපුවත්පත් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩලයිMohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020018 (UTV | කොළඹ) – ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත පාර කළු පාලම අසළ පිහිටි පුවත්පත් කර්මාන්ත ශාලාවක අද (03) හටගත් හදිසි ගින්න මේ වනවිට නිවා දමා...
දේශීයහොරණ සිදුවූ රිය අනතුරකින් 4 ක් ජීවිතක්ෂයටMohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020022 (UTV | හොරණ) – අද පස්වරුවේ හොරණ, මොරොන්තුඩුව ප්‍රදේශයේදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි....
දේශීයඅඹතලේ මාර්ගය තාවකාලිකව වසා දමයිMohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020019 (UTV | අඹතලය) – අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින වසා දැමෙන බව පොලිසිය පවසයි. ඒ අනුව අදාළ...
දේශීයචූටියා පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවටMohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020021 (UTV | කොළඹ) – සංවිධානාත්මක විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දසුන් සුරංග මානවඩු හෙවත් චූටියා අම්බලන්ගොඩ ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම...
දේශීයජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල් තැබීමේ විවාදයක්Mohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020018 (UTV | කොළඹ) – ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය ජනවාරි 7 හා 8 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කරයි. පක්ෂ නායක රැස්වීමේ දී...
දේශීයආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක වැඩ අරඹයිMohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020020 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු පක්ෂ කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද,...
දේශීයගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ අතුරු යෝජනාවක්Mohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020019 (UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යංශය පවසන ආකාරයට ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ අතුරු යෝජනා ඇතුළත් වාර්තාවක් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට යොමු කර...
දේශීයවිපක්ෂ නායක ධූරයට සජිත් පත් කෙරේMohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020016 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරය සඳහා පත් කර තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජාතික...
දේශීයපාර්ලිමේන්තුව කල් තබයිMohamed DilsadJanuary 3, 2020January 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020January 3, 2020016 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ කටයුතු ලබන අඟහරුවාදා (07 ) දින දක්වා කල් තැබූ බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි....