දේශීයඋපාධිධාරීන්ගේ අයඳුම්පත් බාර ගන්නා දිනය තවත් දීර්ඝ කෙරේMohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020030 (UTV | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට රැකියා අවස්ථා සඳහා අයඳුම්පත් බාර ගන්නා දිනය පෙබරවාරී 22 වන දා දක්වා දිගු කර ඇති බව...
දේශීයදුම්රිය සේවකයින්ගේ සාකච්ඡා අසාර්ථක වෙයිMohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020035 (UTV | කොළඹ) – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වී ඇත. 2014 වර්ෂයේ සිට දුම්රියේ සේවයේ නියුතු ආදේශක,...
දේශීයතරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා බාර ගැනීම ඇරඹේMohamed DilsadFebruary 10, 2020February 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020February 10, 2020036 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (11) සහ අනිද්දා (12)සිදුකරන බව ජාතික තරුණ සේවා සභාව පවසයි. ඒ අනුව දිස්ත්‍රික්...
දේශීයමෙරට නිෂ්පාදිත ප්‍රථම ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ යාත්‍රාව දියඹටMohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020030 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් අද(10) දියඹට මුදා හැරුණි. සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින්...
දේශීයනාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අනිද්දාටMohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020049 (UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් මුදල් විශූද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත් සැකකරුවන් 5 දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය...
දේශීයභූතානයේ අගරජතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිපිටක සජ්ඤායනයක්Mohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020035 (UTV | කොළඹ) – ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා සහභාගීත්වයෙන් කැළණිය ,බොල්ලෑගල ,නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්‍ව විද්‍යාල පරිශ්‍රයේ හෙට (11) ත්‍රිපිටක සජ්ඤායනයක් පැවැත්වීමට නියමිතව ඇත. හෙට පෙරවරු...
දේශීයජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයිMohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020026 (UTV |අනුරාධපුරය) – ජේතවාරාම දාගැබෙහි පවතින පැළුම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසයි. ජේතවනරාම දාගැබ ලොව උසම ස්ථුපය...
දේශීයඅන්තර් ජාලයෙන් ළමා අපචාර සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020031 (UTV | කොළඹ) – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන අංශය කළ විමර්ශනයකින් අනතුරුව අන්තර්ජාලය හරහා සිදුකරන ළමා අපචාර පිළිබඳව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය...
දේශීයදිනකට පිළිකා රෝගීන් 64 ක් – වසරකට මරණ 14,013 ක්Mohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020027 (UTV | කොළඹ) – ලෝක පිළිකා දිනය නිමිත්තෙන් අද (10) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය. මේ සඳහා ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ...
දේශීයපාර්ලිමේන්තුව විසිර වීමේ දිනය පිළිබඳ ඉඟියක් [AUDIO]Mohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020029 (UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක විසින් මාර්තු 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් 25 වනදා මහ මැතිවරණය පවත්වන බව ප්‍රකාශ කරයි...