භාණ්ඩ මිල වැඩි බවට අදහස් පළ කර, මාලිමා ආණ්ඩුව අපහසුවට පත් නොකරන ලෙස දන්වමින් අසේල සම්පත්ට තර්ජනය කරලා.
තමන්ට එල්ල වූ මරණ තර්ජන කිහිපයක් සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයට පැමිණිලි කළ බව ජාතික පාරිභෝගික පෙරමුණේ පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරයි. පොල් මිල...