දේශීයවිදෙස් ගතවී සිටි බැසිල් යළි දිවයිනටMohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020033 (UTV | කොළඹ) – විදෙස් ගතවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපොලේදී මාධ්‍ය වෙත...
දේශීයපූජිත්ගේ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති නම් කරයිMohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020029 (UTV | කොළඹ) – හිටපු පොලිස්පති පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව පෞද්ගලිකව නම් කිරීමට...
දේශීයතවත් නව දේශපාලන සන්ධානයක්Mohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020028 (UTV | කොළඹ) – ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී විසින් දෙමළ එක්සත් පෙරමුණ නමින් නව සන්ධානයක් බිහිකිරීම සම්බන්ධයෙන් අනිද්දායින් පසුව තීරණය කරන බව...
දේශීයරබර් කර්මාන්ත ශාලාවක ගින්නක්Mohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020038 (UTV | කළුතර) – කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි....
දේශීයරුසියානු දූත පිරිසක් දිවයිනට (PHOTOS)Mohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020037 (UTV| කොළඹ) – රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් දින 05 ක ශ්‍රී ලංකා නිල සංචාරයක් සඳහා අද (03) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර...
දේශීයගල්කිස්ස සමාජ ශාලාවක ගැටුමකින් පුද්ගලයෙකු ඝාතනය වෙයිMohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020028 (UTV| කොළඹ) – අද අලුයම (03) ගල්කිස්ස සමාජ ශාලාවක් තුලදී සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධියෙන් මිය ගිය තැනැත්තා වයස අවුරුදු 31 ක් වන...
දේශීයකොරෝනා අවධානම තුරන් කිරීමට රට පුරා පිරිත් දේශනාවක්Mohamed DilsadFebruary 3, 2020February 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020February 3, 2020031 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව පුරාම එකම වේලාවකදී පිරිත් දේශනා පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ඒ කොරෝනා වෛරස අවධානම තුරන් කිරීම අරමුණු කරගනිමින්. මෙම...
දේශීයඅතහැර දමන ලද පතලකට වැටී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයටMohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020027 (UTV | අවිස්සාවෙල්ල) – අවිස්සාවෙල්ල සීතාවක ප්‍රදේශයේදී අත්හැර දමන ලද පතලකට වැටීමෙන් ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ...
දේශීයප්‍රමුඛ පුවත 1නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට නිදහසMohamed DilsadFebruary 3, 2020February 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020February 3, 2020030 (UTV | කොළඹ) – 72 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 516කට අධික පිරිසකට නිදහස ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම...
දේශීයමැතිවරණ කොමිෂන් සභා සාමාජිකයන්ගේ රැස්වීමක්Mohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020023 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ රැස්වීමක් අද (03) පැවැත් වීමට නියමත අතර ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා...