දේශීයවූහාන්වල සිරවී සිටින සිසුන්ට ආහාර මෙරටින්Mohamed DilsadJanuary 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020040 (UTV | කොළඹ) – වූහාන් හි සිරවී සිටින ලාංකික සිසුන් අතරින් පිරිසකට රැස්කර ගත් ආහාර අවසන් වෙමින් පවතින හෙයින්, ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අවශ්‍ය...
දේශීයසජිත් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කෘත්‍යාධිකාරි මණ්ඩල වර්ජනයකMohamed DilsadJanuary 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020029 (UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සාමාජිකයින් 35 දෙනෙකු අද (30) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට තීරණය...
දේශීයනිදහස් දින පෙරහුරුව වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක් [PHOTOS]Mohamed DilsadJanuary 30, 2020January 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020January 30, 2020031 (UTV | කොළඹ) – 72 වන නිදහස් දින සැමරුම් උත්සවය මෙවර නිදහස් චතුරස්රයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්...
දේශීයකෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ල ගොවිජන මන්දිරයටMohamed DilsadJanuary 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020030 (UTV | කොළඹ) – හෙට (31) රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලක ස්ථාපිත කර ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට තීරණය කර තිබේ. හෙට...
දේශීයඉමිතියාස් – රෝසි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතටMohamed DilsadJanuary 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020031 (UTV | කොළඹ) – හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු...
දේශීයලෝටස් වටරවුම තාවකාලිකව වැසේMohamed DilsadJanuary 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020029 (UTV | කොළඹ) – විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ....
දේශීයඋණ රෝගයක් හේතුවෙන් ශ්‍රීපාද විද්‍යා පීඨය තාවකාලිකව වසයිMohamed DilsadJanuary 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020028 (UTV | හැටන්) – හැටන් පතන ශ්‍රීපාද විද්‍යා පීඨය වෛරස් උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබේ. කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ නිළධාරින් විසින්...
දේශීයඅකුරැස්ස හිටපු සභාපතිගෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්Mohamed DilsadJanuary 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020030 (UTV | කොළඹ) – අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ විසින් අභියාචනාධිකරණයෙහි අභියාචන පෙත්සමක් ගොනු කර ඇත. ඒ, කොළඹ මහාධිකරණය ලබා දුන් වසර 15...
දේශීයපරිපූරක ඇස්තමේන්තුවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියMohamed DilsadJanuary 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020052 (UTV | කොළඹ) – පසුගිය රජයේ ගෙවීම් පැහැර හැර තිබූ කොන්ත්‍රාත්කරුවන් සහ සේවා සපයන්නන්ගේ අදාළ ගෙවීම් පියවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ....
දේශීයකොරෝනා පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadJanuary 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020030 (UTV | කොළඹ) – මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත් වේ. ඒ සඳහා සෞඛ්‍ය...