දේශීයප්‍රමුඛ පුවත 1චීන ජාතිකයින්ට වීසා දීම නතර කෙරේ – සෞඛ්‍ය ඇමැතිනිMohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020030 (UTV | කොළඹ ) – චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් වීසා ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමටතීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි...
දේශීයප්‍රමුඛ පුවත 1ගුවන් මගීන් හැර වෙනත් පුද්ගලයින්ට ගුවන්තොටුපලට ඇතුළු වීම තාවකාලිකව තහනම්Mohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020035 (UTV | කොළඹ ) – ගුවන් මගීන් හැර වෙනත් පුද්ගලයින්ට අද (28) පෙරවරු 6.00 සිට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට ඇතුළු වීමතාවකාලිකව තහනම් කර ඇති බව ගුවන්තොටුපල හා...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාවේ කොරෝනා වැළදි ප්‍රථම රෝගියා හමුවේMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020032 (UTV | කොළඹ) – මෙරටදී රෝහල්ගත කළ 43 හැවිරිදි චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි....
දේශීයචීනය බලා විශේෂ ගුවන් යානයක්Mohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020029 (UTV | කොළඹ) – චීනයේ අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් හෙට (28) චීනය...
දේශීයප්‍රමුඛ පුවත 1චීනයෙන් ලාංකික සිසුන් පැමිණීම ආරම්භ වේMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020031 (UTV | කොළඹ ) – කොරෝනා වෛරස අවධානම හමුවේ චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත පැමිණීම ආරම්භ කර තිබේ. සිසුන් 21 දෙනෙකු අද දහවල් එරටින්...
දේශීයප්‍රමුඛ පුවත 1කරන්නාගොඩට සහ දසනායකට එරෙහි නඩු විභාගය අත්හිටුවීමට නියෝගMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020036 (UTV | කොළඹ) – අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පීදසනායක යන මහත්වරුන්ට එරෙහි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන ලෙසට, දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම...
දේශීයරාජිතගෙන් මරණ තර්ජන එල්ලවන බවට පැමිණිල්ලක්Mohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020033 (UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා රහස් පොලිසියට පැමිණිල්ලක්...
දේශීයඑජාප කෘත්‍යාධිකාරියට සාමාජිකයින් පත් කිරීම ඉදිරියේදීMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020028 (UTV | කොළඹ) – පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත් කිරීම ඉදිරි සති දෙක තුළදී සිදුකිරීමට නියමිතයි....
දේශීයසුනිල් හඳුන්නෙත්තිගෙන් ජනපතිට ලිපියක්Mohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020026 (UTV | කොළඹ) – මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති...
දේශීයපාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගේ පර්ශන් සඳහා අගමැතිගෙන් පිළිතුරුMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020030 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුදානම් වේ. ඒ පෙබරවාරි 05 වැනිදාය. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා...