දේශීයසැක සහිත මගීන් රැගෙන යාමට ගුවන් තොටුපොළේ ගිලන් රථ සූදානමින්Mohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020029 (UTV | කටුනායක) – කොරෝනා වෛරසයට සමානකම් ඇති බවට සැකකෙරෙන ගුවන් මගීන් අයි.ඩී.එච්. උණ රෝහල වෙත වහාම රැගෙන යාමට කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ ගිලන් රථ සූදානම්...
දේශීයරාජිතගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනීMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020030 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. අද(27) පෙරවරුවේ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි...
දේශීයගුවන්තොටුපල අවට ත්‍රිරෝද රථ නියාමනයක්Mohamed DilsadJanuary 27, 2020January 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020January 27, 2020028 (UTV | කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රීරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන් බව රජය පවසයි. කටුනායක...
දේශීයවිමල්ගේ නඩුවක් විභාගයට දින නියම කිරීම පෙබරවාරි 12Mohamed DilsadJanuary 27, 2020January 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020January 27, 2020031 (UTV | කොළඹ) – අමාත්‍ය විමල් වීරවංශට එරෙහි ගොනුකර ඇති නඩුවක් විභාගය සදහා දින නියම කිරීමට පෙබරවාරි 12 වනදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප්...
දේශීයචීනයේ සිට පැමිණෙන මගීන් විශේෂ පර්යන්තයකටMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020026 (UTV | කටුනායක) – චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ පර්යන්තයකට රැගෙන යන බව ගුවන්තොටුපොළ අභ්‍යන්තර වාර්තා පවසයි. ඒ අනුව , මෙලෙස...
දේශීයහිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහි නඩුවකට දින නියම වෙයිMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020031 (UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ වැඩිදුර විභාගය ලබන 12 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කළේය....
දේශීයකොරෝනා ආසාදනය වූ බවට සැක 10 ක් සොයාගැනේMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020036 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට වූ සැකය මත අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ විදේශිකයින් සත් දෙනෙකු ඇතුළු දස දෙනෙකු මේ දක්වා...
දේශීයප්‍රමුඛ පුවත 1ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්Mohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020033 (UTV | කොළඹ) – ඊයේ (26) දිනයට යෙදී තිබුණු 71 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සුබපැතුම් එක්කර තිබේ. ශ්‍රී ලංකාව සහ...
දේශීයකොළඹ සහ මහනුවර වායු දූෂණය ඉහළ යයිMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020030 (UTV | කොළඹ) – කොළඹ ඇතුළු නගර කිහිපයක වායු දූෂණය නැවත වරක් ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ. කොළඹ බත්තරමුල්ල සහ මහනුවර නගරවල අද (27)...
දේශීයලෝටස් වටරවුම තාවකාලිකව වසයිMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020033 (UTV | කොළඹ) – විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා ඇත. නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මෙම විරෝධතාවයේ නිරත...