Category : දේශීය

දේශීයව්‍යාපාරික

සංචාරක හා ගුවන් සේවා පැමිණිලි සදහා විශේෂ ඒකකයක්

Mohamed Dilsad
(UTV | කොළඹ) – කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර...
දේශීය

පොලිස් කොස්තාපල්වරුන්ට උසස් වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad
(UTV | කොළඹ) – වසර 10 ක කාලයක් උසස්වීම් නොලබා සිටින පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. පොලිස් කොමිසම හරහා වැඩපිළිවෙලක් සකස් කර...
දේශීය

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටළු විසඳීමට විශේෂ කමිටුවක්

Mohamed Dilsad
(UTV | කොළඹ) – විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිකිරීමේ ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි. එම...
දේශීය

රංජන්ගේ හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන් වෙත

Mohamed Dilsad
(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පාර්ලිමේන්තුවට භාර දී ඇති හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන්ට ලබා දීමට සුදානමක් පවතී. අදාළ හඬපට පාර්ලිමේන්තු නිලධාරීන් විසින්...
දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනයට ඊශ්‍රායලය සූදානම්

Mohamed Dilsad
(UTV | කොළඹ) – මෙරටත් සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීමට තාක්ෂණික හැකියාවන් සැපයීමට ඊශ්‍රායලය සූදානම් බව නවදිල්ලි නුවර නේවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රොන් මල්කා...
දේශීය

කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV | කොළඹ) – ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (12) රාත්‍රියේ...
දේශීයප්‍රමුඛ පුවත 1

ලෝක ගුවන් විදුලි දිනය අදයි

Mohamed Dilsad
(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1946 වසරේ අද වැනි දවසක ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීම හේතුවෙන් ලෝක ගුවන් විදුලි දිනය අදට (13)...
දේශීය

උසස් පෙළ විෂයන් කිහිපයකට ගණක යන්ත්‍ර

Mohamed Dilsad
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අවධානය මෙවර උසස් පෙළ විභාගය සඳහා විෂයන් කිහිපයකට අදාළව වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර හෙවත් සාමාන්‍ය...
දේශීය

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 ක් නැවත සේවයට

Mohamed Dilsad
(UTV | කොළඹ) – පොදු සමා කාලය තුළ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදාව පවසයි. හමුදා මාධ්‍ය...
දේශීයප්‍රමුඛ පුවත 1

පොලිස් නිළධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad
(UTV | කොළඹ) –  සේවා අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ස්ථාන...