දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්Mohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020039 (UTV | කොළඹ) – මෙරට වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙකදී ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකි වනු ඇතැයි කොළඹ රුසියානු තානාපති යූරි...
දේශීයවිමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ [UPDATE]Mohamed DilsadFebruary 12, 2020February 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020February 12, 2020034 (UTV | කොළඹ) – අල්ලස් කොමිසම විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 07 වනදා විභාගයට ගැනීමට අද (12) කොළඹ මහාධිකරණය විනිසුරු...
දේශීයඑජාපයෙන් නව පක්ෂයට අනතුරු ඇඟවීමක්Mohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020043 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර විසින් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී සහ දේශපාලන පක්ෂවල නම වෙනස් කිරීමේදී...
දේශීයදියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයිMohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020041 (UTV | කොළඹ) – පසුගියදා චීනයේ වූහාන් සිට ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන කරන සිසුන් 33 දෙනා එළැඹෙන ඉරිදා...
දේශීයප්‍රමුඛ පුවත 1මන්ත්‍රී රිෂාඩ් ඇමති විමල්ට අභියෝග කරයිMohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020044 (UTV | කොළඹ) – තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර...
දේශීයපාසල් දරුවන්ව උණුසුම් කාළගුණයෙන් වළක්වා ගැනීමට උපදෙස් මාලාවක්Mohamed DilsadFebruary 12, 2020February 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020February 12, 2020034 (UTV| කොළඹ) – දිවයිනට බලපා ඇති දැඩි උණුසුම් කාළගුණය හේතුවෙන් පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින්...
දේශීයඅමාත්‍ය මණ්ඩල රැස්වීම අදයිMohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020034 (UTV | කොළඹ) – අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 05.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතයි. ...
දේශීයඉන්දියානු සාගරයේ භූ චලනයක්Mohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020048 (UTV | කොළඹ) – උතුරු ඉන්දියානු සාගරයේ භූ චලනයක් සිදුව තිබේ. ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ අද (12) අලුයම හට ගත් භූ...
දේශීයවිදෙස්නව කොරෝනා වෛරසය “කොවිඩ් 19” ලෙස නම් කරයිMohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020048 (UTV | චීනය) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාරාන්තික නව කොරෝනා වෛරසය “කොවිඩ් 19” ලෙස නම් කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කළේය. එම සංවිධානයේ...
දේශීයප්‍රමුඛ පුවත 1ත්‍රිවිධ හමුදාවේ පොදුසමා කාලය අවසන්Mohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020042 (UTV | කොළඹ) – සේවය හැර ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව ඉන් ඉවත්වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රකාශයට පත් කළ පොදු සමාකාලය...