දේශීයකොරෝනා වෛරසය හඳුනාගැනීමේ එක් පරික්ෂාවකට රු 30,000 ක්Mohamed DilsadFebruary 1, 2020February 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020February 1, 2020038 (UTV | කොළඹ) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසය ආසාධනය වූ බවට ඇතිවූ සැකය මත මේ වන විට රෝගීන් 20 දෙනෙකුගේ සාම්පල පරික්ෂා කර ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්Mohamed DilsadFebruary 1, 2020February 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020February 1, 2020039 (UTV |චීනය) – චීනයේ පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් 258 දෙනෙකු මියගොස් තිබේ. එම වෛරසය හේතුවෙන් හුබෙයි ප්‍රාන්තයෙන් තවත් මරණ...
දේශීයප්‍රමුඛ පුවත 1වූහාන් සිට දිවයිනට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]Mohamed DilsadFebruary 1, 2020February 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020February 1, 2020036 (UTV | මත්තල) – වූහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබේ. ————————————————————————————————————————————...
දේශීයමාතර-හම්බන්තොට අධිවේගයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කරයිMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020035 (UTV | කොළඹ) – ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යප්ත විම වැළැක්විම සඳහා චීන ජාතිකයින් රැකියාවල නිරත මාතර-හම්බන්තොට අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් තාවකාලිකව නවතා දමා තිබේ....
දේශීයවුහාන් බලා විශේෂ ගුවන් යානයක් දිවයිනෙන් පිටත් වෙයිMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020037 (UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම...
දේශීයනීත්යානුකූලව ඉවත් නොවූ නාවික හමුදා සෙබලුන්ට පොදු සමාකාලයක්Mohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020033 (UTV| කොළඹ) – සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවූ සහ සේවය හැරගිය සියලුම නාවික හමුදා සෙබලුන්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇත. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර්...
දේශීයමෙරටට පැමිණෙන ගුවන් මගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්Mohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020034 (UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයිනට පැමිණෙන සියලුම ගුවන් මගීන් විශේෂ පෝරමයක් පිරවිය යුතු බව දැනුම් දෙයි....
දේශීයලබන සදුදා පාසල් 15 ක් වැසේMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020036 (UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. ඒ...
දේශීයසජිත්ට නව සන්ධානයේ නායකත්වය ඇතුළු බලතල රැසක්Mohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020042 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ පවසන ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියේදී ඇති කර ගැනීමට නියමිත නව...
දේශීයරියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020038 (UTV | කොළඹ) – රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට (01) තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙතෙක් භාවිත...