මෙවර අය-වැය, පොඩි එකාගේ ලියුම වගේ – උදය ගම්මන්පිළ
මේ අයවැය, අය-වැයක් කියන්නේ මොකද්ද කියල දන්නෙ නැති අය සකස් කරපු පොඩි එකාගේ ලියුම වගේ ලියවිල්ලක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි. කොළඹ දී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. මීට අවුරුදු 150කට පමණ පෙර...