Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන කෙටුම්පත කතානායක විසින් සහතික කරයි.Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025061 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවක වැටුප වැඩි කරන විදියEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025062 2025 අයවැය යෝජනා අනුව රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවෙයි. එය මුලික වැටුපට එක් කෙරෙන්නේ 2027 වසර දක්වා අදියර තුනක් යටතේය. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයමෙවර අයවැයෙන්, ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු කරලා.Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025069 වත්මන් ජනාධිපතිවරයා ජනවරමට පිටුපා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බව අයවැය මගින් පෙන්නුම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අයවැය පිළිබඳව...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිගේ සම්පූර්ණ අය-වැය කතාවEditor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025030 2025 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නව රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මතයි.Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025051 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187ක්...
Trending Newsඑසැන පුවත්දේශීයජ්යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ පොලී අනුපාතයක් ලබාදීමට අයවැය යෝජනාවක්Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025063 ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 60ට...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවක වැටුප ඉහළ දැමීමට අය-වැය යෝජනාවක්Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025057 වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ අවම වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු...
Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැයෙන් වැඩිහිටි දීමනාව ඉහළ දැමේEditor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025053 වකුගඩු රෝගීන්ගේ, ආබාධිවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබේ. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, වකුගඩු...
Trending Newsඑසැන පුවත්දේශීයසෞඛ්ය සඳහා රුපියල් බිලියන 604ක් අය-වැයෙන් වෙන් කරයි.Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025056 රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය රුපියල් බිලියන 604 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර දිසානායක මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැය ඉදිරිපත් කිරීම ඇරඹේ – සජීවී විකාශය මෙතනින්Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025037 ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය’ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි....