Trending Newsඑසැන පුවත්දේශීයවට්ස්ඇප් පරිශීලකයන්ට විශේෂ දැනුම්දීමක්Editor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025075 වට්ස් යෙදවුමේ නව යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. මෙම යාවත්කාලීන කිරීම හරහා, වට්ස්ඇප් යෙදවුමෙන් කණ්ඩායම් කතාබස් ඇමතුමක් ආරම්භ කරන විට, ඔබට නිශ්චිත සහභාගිවන්නන් පමණක් තෝරා...
Trending Newsඑසැන පුවත්දේශීයපර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ.Editor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025049 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අළෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ...
Trending Newsඑසැන පුවත්දේශීයඋපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ටEditor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025053 ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට උපත් අනුපාතය ගැන හෙළිදරව්වක් කර ඇත. ඒ වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයඅභියාචනාධිකරණයට අලුතින් විනිසුරුවරු දෙදෙනකු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියEditor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025059 මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වන කේ.එම්. සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන් අභියාචනාධිකරණයට පත්කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්. එම නාමයන්, ආණ්ඩුක්‍රම...
Trending Newsඑසැන පුවත්දේශීයරෝහින්ග්ය සරණාගතයන් පිටුවහල් නොකරන ලෙස ජනාධිපති ට ලිපියක්Editor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025059 මුලතිව් මුහුදේදී අතරමංව සිට බේරාගන්නා ලද මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයන් යළි එරටට පිටුවහල් කිරීම මෙරටට කැළලක් වනු ඇති බව සමගි ජන බලවේග කොළඹ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයදස ලක්ෂයකට පහසුකම් සහිත නිවාස නැහැ.Editor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025063 අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවී කිලෝව රුපියල් 150යි.Editor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025075 කැකුළු වී කිලෝවක මිල බොහෝ ප්‍රදේශයන්හි රුපියල් 150 දක්වා මිල ඉහළ ගොස් තිබේ. වී එතරම් ඉහළ මිලකට වුවද ගොවීන් තමන් සතුව ඇති වී තොග අලෙවි...
Trending Newsඑසැන පුවත්දේශීයවන සතුන්ගෙන් වන වගාහානි වලට විසඳුම් සොයන්න කමිටුවක් පත් කළා – නියෝජ්‍ය ඇමති නාමල්Editor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025050 වන සතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින බව, පරිසර නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. වන සතුන්ගෙන් වන වගා හානි වැළැක්වීම සඳහා ගත...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඅදානි ගැන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයටEditor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025043 අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයීම අරඹන දිනය මෙන්නEditor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025063 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු...