Trending Newsඑසැන පුවත්දේශීයකොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේගෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට විශේෂ ලිපියක්Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024058 කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම තිළිණ ගමගේ මහතා විසින් ලිඛිතව යොමු කර තිබේ. එම...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා මන්ත්‍රීට ජනතා විරෝධයEditor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024064 කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ‘බෙන්ජි’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අද (30) පෙරවරුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය. ඒ ජාතික ජනපදවියගේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැමිණ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ පත්කරයිEditor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024042 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ. එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක...
Trending Newsඑසැන පුවත්දේශීයයුද හමුදාපතිවරයා පත් කරයිEditor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024054 නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත් කර තිබේ. ඔහු කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1989 ජනවාරි 20 වන දා බඳවා...
Trending Newsඑසැන පුවත්දේශීයනාවික හමුදාපතිවරයා පත් කරයි.Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024051 නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර ඇතැයි වාර්තාවේ. රියර් අද්මිරාල් කාංචන බානගොඩ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1989 වර්ෂයේදී...
Trending Newsඑසැන පුවත්දේශීයවිශ්රාම වැටුප් ලබන අයට දැනුම්දීමක්Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024045 ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කරමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු,...
Trending Newsඑසැන පුවත්දේශීයඅලුතින් පත්කිරීමට නියමිත යුද හමුදාපතිවරයා ගැන ඉඟියක්Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024047 නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත...
Trending Newsඑසැන පුවත්දේශීය”ආචාර්යය පට්ටමක්” ගැන ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තු ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයිEditor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024033 පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් එම වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයපාසල් පවත්වන දින ගණන සංශෝධනය කරයිEditor ODecember 30, 2024 by Editor ODecember 30, 2024074 2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.ඒ අනුව, වසරකට දින 210 ක්ව පැවති පාසල් පැවැත්වීමේ දින ගණන ලබන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තවත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024082 ඩච් එයාර් ලයින් සමාගම අයත් බෝයිං 737-800 වර්ගයේ යානයක් ඔස්ලෝ ට්‍රෝප් සැන්ඩ්ෆොජෝර්ඩ් ගුවන් තොටුපළේදී ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරකට ලක්ව තිබේ. එම යානය හදිසි ගොඩබෑමකින්...