Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තවත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024082 ඩච් එයාර් ලයින් සමාගම අයත් බෝයිං 737-800 වර්ගයේ යානයක් ඔස්ලෝ ට්‍රෝප් සැන්ඩ්ෆොජෝර්ඩ් ගුවන් තොටුපළේදී ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරකට ලක්ව තිබේ. එම යානය හදිසි ගොඩබෑමකින්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි ගාස්තුව ගැන මහජන උපයෝගිතා කොමිෂමෙන් ප්‍රකාශයක්Editor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024044 විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා සේවයෙන් විශ්‍රාම යයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024053 ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යෑමට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයන් ගැන සොයා බැලීමට අවසර දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිගෙන් ඉල්ලයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024052 අධිකරණ නියෝගයක් මත, මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයඑළවළු මිලත් අහසට – අමු මිරිස් කිලෝව රු. 1000යිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024047 ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දිනයේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගවල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයගුරු වැටුප් වැඩි කර ගැනීමට ස්ටාලින් යළි සටන අරඹයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024059 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසහල් මෙට්‍ර්ක් ටොන් 75,000 ආනයනය කරලා.Editor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024051 සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර ගත් අතර, ඒ අනුව සහල් මෙට්‍රික්ටොන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරඳවා ගැනීමේ බදු 10% දක්වා වැඩි කිරීමෙන් බැංකු ස්ථාවරa තැන්පතු ඉවත් කර ගැනීමට ජනතාව පෙළඹිලාEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024083 බැංකු පොළිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 10% දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙළඹෙන බවත්, ඉන් බැංකු පද්ධතිය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපොල් මිල ලබන මාර්තු තෙක් අඩුවෙන්නේ නැහැ – පොල් සංවර්ධන අධිකාරියEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024054 ලබන මාර්තු මාසය වනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නොවනු ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එහි සභාපති ශාන්ත රණතුංග මහතා පැවසුවේ මාර්තු මාසය...
Trending Newsඑසැන පුවත්දේශීයබිලියන ගණනක් වටිනා ඖෂධ තොග, ගබඩාවල කල්ඉකුත්වීමට ආසන්නයි – වෛද්‍ය චමල් සංජීවEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024055 පසුගිය සමයේදී ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණ වර්ග රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇනවුම් කර ඇති අතර මේ වනවිට එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොග වෛද්‍ය...