නාඩු සහල් ගෙන්වන මුවාවෙන්, බාස්මතී, මුං ඇට, උඳු ගෙන්වලා – ජාවාරමක් ගැන හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් හෙළිදරව්වක්
නාඩු සහල් ආනයනය කිරීම සඳහා අවසරය ලබා දී තිබූ කාලයේදී ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහාලුම් වල වැඩිපුරම ගෙන්වා ඇත්තේ බාස්මතී සහල්, මුං ඇට, රටකජු...