Trending Newsඑසැන පුවත්දේශීයතෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්Editor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024042 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන්...
Trending Newsඑසැන පුවත්දේශීයමගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (23) සිට ඇරඹේEditor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024052 මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන වලින් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයකසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අතුරුගිරිය පොලීසියේ තුනකට ස්ථාන මාරුEditor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024053 කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ අතුරුගිරිය පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර ඇත. ඒ එම සිද්ධිය සම්බන්දයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයරථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකරයි.Editor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024064 රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා ලබා දීමට පොලිස්...
Trending Newsඑසැන පුවත්දේශීයඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරEditor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024057 පවත්වන ඕනෑම මැතිවරණයකට විපක්ෂයක් ලෙස මුහුණ දීමට තම පක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. මේ වන විටත් ප්‍රාදේශීය මට්ටමේ...
Trending Newsඑසැන පුවත්දේශීයඅමාත්ය මණ්ඩලයට, තවත් ඇමතිවරයෙක් පත් කිරීමේ සූදානමක්…?Editor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024057 සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි නිල නොවන වශයෙන් වාර්තා වෙයි. ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් අලුත් වැඩකට මුලපුරයිEditor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024050 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය 50ක දේශපාලන ජීවිතය අළලා ස්වකිය චරිතාපදානය රචනා කිරීමට සූදානම් වන බවට ජාතික පුවත් පතක් තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයසංක්රාන්තික සමාජභාවී ප්‍රජාව, සමාජයේදී මුහුණදෙන ගැටළු ගැන අනාවරණයක්Editor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024057 දකුණු පළාත තුළ සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් (”එල්ජීබීටීඅයිකිව්” ප්‍රජාව) 600කට අධික පිරිසක් සිටින බව මානව සහ සොබා සම්පත් සංවර්ධන පදනමේ පරිපාලන නිලධාරී සිතාරා සෙව්වන්දි මෙනවිය ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීය2025 වසරේ නිවාඩු දින මෙන්නEditor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024052 2025 වර්ෂය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 09ක් ඉතිරිව තිබියදී 2025 වසරට අදාළ දින දර්ශන මේ වනවිටත් නිකුත් වී අවසන්ය. මේ අතර 2025ට අදාළ දින...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකකේක් මිල ටිකක් අඩුවෙයි.Editor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024055 උස්සව සමයේ කේක් මිලදී ගැනීමේදී මිළ ගණන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. පසුගිය වසරට සාපේක්ෂව කේක් මිල...