Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකබොර තෙල් මිල ඉහළටEditor OMarch 23, 2025March 23, 2025 by Editor OMarch 23, 2025March 23, 2025048 ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතැයි විදේශීය මාධ්‍ය සඳහන් කරයි. බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 72 ඉක්මවා තිබේ. බ්‍රෙන්ට් බොරතෙල්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඊශ්රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු සහ බිරිඳ මරුටEditor OMarch 23, 2025March 23, 2025 by Editor OMarch 23, 2025March 23, 2025030 ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් සංවිධානය පවසයි. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකා ආණ්ඩුවේ බදු පැනවීමේ බලපෑම, ශ්‍රී ලංකා ආර්ථිකයටත්…?Editor OMarch 23, 2025March 23, 2025 by Editor OMarch 23, 2025March 23, 2025043 ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අන්‍යෝන්‍ය බද්ද (Reciprocal Tax) හේතුවෙන් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන ඇඟලුම් ඇතුළු නිෂ්පාදනවලට බලවත් පහරක් වදිනු...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයවිදෙස්ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකටEditor OMarch 21, 2025March 21, 2025 by Editor OMarch 21, 2025March 21, 2025046 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ. 41 හැවිරිදි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගුවන් යානයක් කඩා වැටී 12 දෙනෙක් ජීවිතක්ෂයටEditor OMarch 19, 2025March 19, 2025 by Editor OMarch 19, 2025March 19, 2025056 මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්අභ්යාවකාශ මධ්‍යස්ථානයේ මාස 09ක් කොටුවී සිටි ගගනගාමීන් දෙදෙනෙකු පෘතුවියට ළඟාවෙතිEditor OMarch 19, 2025March 19, 2025 by Editor OMarch 19, 2025March 19, 2025078 ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 9කට වැඩි කාලයක් කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ටEditor OMarch 15, 2025March 15, 2025 by Editor OMarch 15, 2025March 15, 2025040 කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භව්‍යයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තෙරිපත් ව තිබේ.ඔහුට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ණය බරින් මිරිකෙන මාලදිවයිනEditor OMarch 15, 2025March 15, 2025 by Editor OMarch 15, 2025March 15, 2025044 මාලදිවයින තම ආර්ථික ස්වෛරීභාවයට තර්ජනයක් වන ණය අර්බුදයකට මුහුණ දී සිටින අතර, විදේශ විනිමය සංචිත අස්ථිර මට්ටම්වලට අඩු වන අතර සැලකිය යුතු ණය ආපසු ගෙවීම්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශ හිටපු අගමැතිනියගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ!Editor OMarch 13, 2025March 13, 2025 by Editor OMarch 13, 2025March 13, 2025053 හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙක්, අගමැති ලෙස පත්වෙයි.Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 2025036 කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි මාර්ක් කාර්නි තේරී පත්ව තිබේ. ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි....