Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීනයේ ජනගහන වර්ධනය පහළටEditor OJanuary 17, 2025 by Editor OJanuary 17, 2025015 චීනයේ ජනගහනය 2024 වර්ෂයේදීත් අඛණ්ඩව තුන්වන වසරටත් පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා. 2024 දී ජනගහනය බිලියන 1.408 ක් වූ අතර 2023...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ගෙදර යයි.Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025037 ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ. විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව මෙලෙස සමු දුන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025045 සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බැවින්, අනුමාන කිරීම්වලින් වළකින ලෙස සයිෆ් – කරීනා යුවළගේ ප්රචාරක කණ්ඩායම නිවේදනය කර තිබේ. අද...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකචීන සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 2025032 ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය. චීනයේ රාජ්‍ය හා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඊශ්රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයටEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025031 ඊශ්‍රායලය විසින්, ගාසා තීරය ඉළක්ක කර එල්ල කළ ප්රහාරයන්ගෙන් ඊයේ (11) දිනයේදී ද සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකරුසියාවේ ඛණිජ තෙල් කර්මාන්යට, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයිEditor OJanuary 11, 2025January 11, 2025 by Editor OJanuary 11, 2025January 11, 2025040 යුක්රේනයේ යුද්ධයට ඉන්ධන සපයන, මොස්කව්හි බලශක්ති ආදායමට බලපෑම් කිරීම සඳහා ජෝ බයිඩන් පරිපාලනය විසින් රුසියාවට දැඩි සම්බාධක පනවා තිබේ. මෙම පියවර මගින් වෙළඳුන් සහ නිලධාරීන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මහ මුහුදේ බෝට්ටුවක දරු උපතක්Editor OJanuary 10, 2025January 10, 2025 by Editor OJanuary 10, 2025January 10, 2025036 අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු උපතක් සිදුවී ඇතැයි වාර්තාවේ. අලුත උපන් බිලිඳා, මව සහ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.Editor OJanuary 8, 2025January 8, 2025 by Editor OJanuary 8, 2025January 8, 2025038 අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ගිනි ගැනීමක් හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. අක්කර 10 ප්‍රමාණයක හටගෙන තිබූ ගින්න කෙටි කාලයක් තුළ අක්කර 2,900 කට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීනයට නිධානයක් පහළ වෙයි.Editor OJanuary 6, 2025January 6, 2025 by Editor OJanuary 6, 2025January 6, 2025055 චීනයේ කුයින්ගායි ටිබෙට් සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ඔවුන් නව තඹ ආකරයක් සොයා ගෙන ඇතැයි විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඅදානි ගැන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයටEditor OJanuary 5, 2025January 5, 2025 by Editor OJanuary 5, 2025January 5, 2025038 අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ...