විදෙස්ගාසා ගැන තීරණාත්මක ඡන්දයක්Mohamed DilsadDecember 8, 2023December 14, 2023 by Mohamed DilsadDecember 8, 2023December 14, 2023048 ගාසා තීරය තුළ වහාම මානුෂිය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද සිදුකිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ...
විදෙස්හමාස් නායකයා ගේ නිවාස වටලයිMohamed DilsadDecember 7, 2023 by Mohamed DilsadDecember 7, 2023037 ගාසා තීරයේ සිය මෙහෙයුම් පුළුල් කරමින් සිටින ඊශ්‍රායල හමුදා දකුණු දිග ගාසා තීරයේ විශාලතම නගරය වන ඛාන් යුනිස් වටලා එහි මධ්‍යයේදී හමාස් සන්නද්ධ කණ්ඩායම් සමග...
විදෙස්වැරදුණු ප්‍රහාරය – 85ක් මරුටMohamed DilsadDecember 6, 2023December 14, 2023 by Mohamed DilsadDecember 6, 2023December 14, 2023034 නයිජීරියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානයක් අත්වැරදීමකින් එරට උතුරුදිග කඩුනා ගම්මානයට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සිවිල් වැසියන් 85 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. මෙම...
විදෙස්ඊශ්රායල-හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළටMohamed DilsadDecember 3, 2023 by Mohamed DilsadDecember 3, 2023044 ඊශ්‍රායල හමුදා විසින් අඛණ්ඩව තෙවන දිනටත් දකුණු ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඊශ්‍රායල හමුදාවේ ප්රමුඛ අවධානයක්...
විදෙස්චීනයෙන් මතුවූ අලුත් වසංගතය තවත් රටවල් කිහිපයකටMohamed DilsadDecember 3, 2023December 14, 2023 by Mohamed DilsadDecember 3, 2023December 14, 2023030 උතුරුදිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වූ අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහලු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ වනවිට අමෙරිකානු හා යුරෝපා කලාපවලින්...
විදෙස්තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහසMohamed DilsadNovember 30, 2023December 14, 2023 by Mohamed DilsadNovember 30, 2023December 14, 2023034 සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් භාරයේ සිටින තවත් රැඳවියන් කිහිප දෙනෙකු මුදාහැර තිබේ. ඊයේ (29) රාත්‍රියේ ඊශ්‍රායල අත්අඩංගුවේ පසු වූ පලස්තීන...
විදෙස්අමෙරිකාවේ Islamophobia උග්‍ර වෙයිMohamed DilsadNovember 28, 2023 by Mohamed DilsadNovember 28, 2023077 අමෙරිකාවේ වර්මොන්ට්, බර්ලින්ටන් හිදී විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකුට වෙඩි තබා තිබේ. ඔවුන් පලස්තීන – අමෙරිකානු පුරවැසියන් ය. පොලීසිය පැවසුවේ, ඔවුන් තිදෙනා බරපතළ තුවාල ලබා...
විදෙස්විරාමයේ හිමි වූ නිදහසMohamed DilsadNovember 28, 2023 by Mohamed DilsadNovember 28, 2023045 ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර ඇති බව කටාර් රාජ්‍යය පවසයි. ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැති වුව...
විදෙස්ඊලොන් මස්ක් ඊශ්‍රායලයටMohamed DilsadNovember 27, 2023December 14, 2023 by Mohamed DilsadNovember 27, 2023December 14, 2023041 ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ. සිව්දින සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් මේ වන...
විදෙස්සිව්දින සටන් විරාමය තුළ තවත් පලස්තීනුවන් 39කට නිදහසMohamed DilsadNovember 27, 2023December 14, 2023 by Mohamed DilsadNovember 27, 2023December 14, 2023041 හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයට සමගාමීව ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින තවත් පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර තිබේ. ...