විදෙස්ඊශ්රායලයෙන් හමාස් සංවිධානයට නොසිතූ කොන්දේසියක්Mohamed DilsadOctober 12, 2023 by Mohamed DilsadOctober 12, 2023024 ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හෙට (13) රැස්වේ. ආරක්ෂක කවුන්සිලයේ වත්මන් සභාපතිත්වය...
විදෙස්බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ව එල්ලා මරයිMohamed DilsadAugust 29, 2023August 30, 2023 by Mohamed DilsadAugust 29, 2023August 30, 2023021 ඉරාකයේ බෑග්ඩෑඩ් නුවර සිදුකළ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකට ඉරාකයේ වැරදිකරුවන් වු පුද්ගලයින් තිදෙනෙකු එල්ලා මරා තිබේ. පසුගිය 2016 වසරේ දී බැග්ඩෑඩ් නුවර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින්...
විදෙස්කළු ජාතිකයින් තිදෙනෙක් ට වෙඩි තැබූ රයන්Mohamed DilsadAugust 28, 2023August 30, 2023 by Mohamed DilsadAugust 28, 2023August 30, 2023022 අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ Jacksonville ප්‍රදේශයේදී පසුගිය සෙනසුරාදා (26) දිනයේ කළු ජාතිකයින් තිදෙනෙක්ට වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී තිබේ. 21 හැවිරිදි...
විදෙස්ප්රංශයේ පාසල්වල අබාය තහනම් කෙරේMohamed DilsadAugust 28, 2023August 30, 2023 by Mohamed DilsadAugust 28, 2023August 30, 2023017 මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රය ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර තිබේ. කරුණු කිහිපයක් පිළිබඳ අවදානය යොමුකරමින් පාසල්...
ක්රීඩාවිදෙස්විරාත් කෝලිට අනතුරු ඇඟවීමක්Mohamed DilsadAugust 27, 2023August 28, 2023 by Mohamed DilsadAugust 27, 2023August 28, 2023022 ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සිය ‘යෝ-යෝ’ යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵලය අන්තර්ජාලයට මුදා හැරීම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කලබල වී ඇති බව වාර්තා වෙයි....
විදෙස්ක්රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුටMohamed DilsadAugust 26, 2023August 27, 2023 by Mohamed DilsadAugust 26, 2023August 27, 2023023 මැඩගස්කරයේ ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයන් 80 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. එරට...
විදෙස්මාස 2ක් තුළ චීනයේ මරණ මිලියන 2ක්Mohamed DilsadAugust 25, 2023August 26, 2023 by Mohamed DilsadAugust 25, 2023August 26, 2023018 කොවිඩ් ආරම්භයේ සිට චීනය දැඩි සීමා පනවමින් එය ව්‍යාප්තවීම වැළැක්වීමට උත්සාහ දැරීය. නමුත් ඔවුන් 2022 වසරේ දෙසැම්බර් මාසයේදී කොවිඩ් සීමා ඉවත් කළේය. ඒ...
විදෙස්ලොව කැලඹූ වැග්නර් නායකයා මියගිහින්Mohamed DilsadAugust 24, 2023August 25, 2023 by Mohamed DilsadAugust 24, 2023August 25, 2023019 රුසියාවේ වැග්නර් නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැග්නර් නායකයා ඇතුළු දස දෙනෙකු පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින්...
විදෙස්යුක්රේනයෙන් රුසියාවට දැඩි ප්‍රහාරයක්Mohamed DilsadAugust 22, 2023 by Mohamed DilsadAugust 22, 2023016 යුක්රේනයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ ප්රමුඛ පෙළේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පිහිටි ගුවන්...
විදෙස්ඡන්ද දායකයින් පාලක පක්ෂයටත් විපක්ෂයටත් පාඩමක් උගන්වයිMohamed DilsadAugust 14, 2023August 21, 2023 by Mohamed DilsadAugust 14, 2023August 21, 2023017 ආර්ජන්ටිනාවේ ඡන්ද දායකයින් විසින් මෙවර මැතිවරණයේදී එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම දඬුවමක් දී ඇතිබව රොයිටර්ස් පුවත් සේවය පවසයි. ඒ ඊයේ (13) පැවති මූලික මැතිවරණයේදී...