විදෙස්හැරී සහ මේගන් දැඩි තීන්දුවක් ගනීMohamed DilsadJanuary 19, 2020 by Mohamed DilsadJanuary 19, 2020034 (UTV|බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන්, දැඩි තීන්දුවක් බව විදෙස් වාර්තා පවසයි. ඒ සිය පවුලේ ඇති රාජකීය නම්බුනාම අත්හැරීමටය. එසේම ඔවුන් තවදුරටත්...
විදෙස්ලොව මිටිම මිනිසා මිය යයිMohamed DilsadJanuary 18, 2020January 18, 2020 by Mohamed DilsadJanuary 18, 2020January 18, 2020034 (UTV | නේපාලය) – ලොව මිටිම මිනිසා වන ඛාගේන්ද්‍ර තාපා මාගාර් ඊයේ (17) නේපාලයේදි මිය ගොස් තිබේ ඔහුගේ උස අඩි දෙකයි අඟල් දෙකක් වන අතර,...
විදෙස්Whatsapp, Facebook වෙළඳ දැන්වීම් නතර කරයිMohamed DilsadJanuary 17, 2020January 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020January 17, 2020043 (UTV | ඇමෙරිකා) – වට්ස් ඇප් හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නතර කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබේ. ඊට හේතුවී ඇත්තේ වට්ස් ඇප් සම නිර්මාතෘවරුන් වන...
විදෙස්ඉම්රාන් ඛාන්ට ඉන්දියාවෙන් ආරාධනයක්Mohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020034 (UTV |ඉන්දියාව) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉන්දීය රජය ආරාධනයක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඒ මෙම වසරේ අග භාගයේ දී පැවැත්වෙන ෂැංහයි...
විදෙස්චීනයේ පැතිර යන දරුණු වෛරසය ජපානයටත්Mohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020041 (UTV | චීනය) – චීනයේ දකුණු කලාපයේ පිහිටි වූහාන් නගරයෙන් වාර්තා වූ කොරෝනා වෛරස ගණයට අයත් අභිරහස් වෛරසය වැළඳුණු 30 හැවිරිදි වියේ පසුවන ජපාන ජාතිකයෙකු...
විදෙස්කාශ්මීරයේ හිම නිසා මියගිය සංඛ්‍යාව ඉහළටMohamed DilsadJanuary 16, 2020 by Mohamed DilsadJanuary 16, 2020037 (UTV | කාශ්මීරය) – පකිස්තාන, කාශ්මීර ප්‍රාන්තයේ හිම කඳු කඩා වැටීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව සියයක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ ගත වූ...
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයටMohamed DilsadJanuary 16, 2020January 16, 2020 by Mohamed DilsadJanuary 16, 2020January 16, 2020050 (UTV | ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයේදී අද (16) සළකා බැලීමට නියමිතය. කලින් වතාවේදී එය නියෝජිත මන්ත්‍රී...
විදෙස්රුසියානු අගමැති ප්රමුඛ රජය ඉල්ලා අස්වීමට තීරණය කරයිMohamed DilsadJanuary 16, 2020 by Mohamed DilsadJanuary 16, 2020038 (UTV | රුසියාව) – රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදේව් ප්රමුඛ රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මොවුන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...
විදෙස්කාශ්මීරයේ හිමකඳු නාය යෑමෙන් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයටMohamed DilsadJanuary 15, 2020 by Mohamed DilsadJanuary 15, 2020036 (UTV | කාෂ්මීරය) – ගතවූ පැය 24ක කාලයකදී පාකිස්තාන කාෂ්මීරයේ සිදුවූ හිමකදු නායයාම් හේතුවෙන් පුද්ගලයින් 67 දෙනෙකු පමණකට ආසන්න පිරිසක් මියගොස් තිබේ. කාශ්මීර කලාපයේ ස්ථාන...
විදෙස්පිලිපීනයේ තාල් දැවැන්ත පිපිරුමකට ලක්විය හැකි බව අනතුරු අඟවයිMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020040 (UTV | පිලිපීනය) – පිලිපීනයේ තාල් ගිනිකන්ද ඉදිරි පැය කිහිපය හෝ දින කිහිපය තුළ දැවැන්ත පිපිරීමකට ලක්වනු ඇති බවට භූ විද්‍යාඥයන් අනතුරු අඟවයි. එරට දෙවන...