විදෙස්හැරී-මේගන්ගේ තීරණයට මහ රැජිනගෙන් අවසරMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020030 (UTV | කොළඹ) – රජ පවුලේ සැන්ඩි්රන්හැම් මන්දිරයේ පැවති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව රජ පවුලේ තවදුරටත් රැදී සිටිමින් නිදහස භුක්ති විදීමට හැරී කුමරු සහ මේගන් කුමරියට...
විදෙස්ඉරාන රජයට එරෙහි විරෝධතා උග්‍ර අතටMohamed DilsadJanuary 13, 2020 by Mohamed DilsadJanuary 13, 2020046 (UTV | ඉරානය) – ඉරාන රජයට එරෙහි අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක වන විරෝධතා අතරතුර ගැටුම් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම විරෝධතා ටෙහෙරාන් අගනුවර...
විදෙස්“ඨාල්”සක්‍රියවීමෙන් මැනීලා ගුවන් තොටුපළ වැසෙයි [PHOTOS]Mohamed DilsadJanuary 13, 2020 by Mohamed DilsadJanuary 13, 2020039 (UTV | පිලිපීනය) – පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ “ඨාල්” ගිනි කන්ද සක්‍රියවීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම...
විදෙස්ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති අත්අඩංගුවටMohamed DilsadJanuary 12, 2020January 12, 2020 by Mohamed DilsadJanuary 12, 2020January 12, 2020031 ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති රොක් මැක්කෙයර් අත්අඩංගුවට ගෙන තිබේ විදෙස් වාර්තා සඳහන් කළේ ටෙහෙරාන් නුවර පැවති මහජන විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් ඔහු පැය 3 කට අධික...
විදෙස්යුක්රේන ගුවන් යානයට අත්වැරදීමකින් පහරදුන් බව ඉරානය පිළිගනීMohamed DilsadJanuary 11, 2020 by Mohamed DilsadJanuary 11, 2020030 (UTV | ඉරානය) – මගීන් 176 දෙනෙකු ගමන්ගත් යුක්රේන ගුවන් යානය අත්වැරදීමකින් පහරදී බිම හෙලු බව ඉරානය පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. පසුගිය...
විදෙස්ඔස්ට්රේලියාවේ උෂ්ණත්වය යළි ඉහළටMohamed DilsadJanuary 10, 2020January 10, 2020 by Mohamed DilsadJanuary 10, 2020January 10, 2020030 (UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය අද (10) සිට යළිත් ඉහළ යන බව එරට කාලගුණ බලධාරීන් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයට...
විදෙස්බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයට මිසයිල ප්‍රහාර දෙකක්Mohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020037 (UTV | ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුලූ තවත් තානාපති කාර්යාල රැසක් ස්ථාපිත කර ඇති අධි ආරක්ෂිත කලාපයට මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී...
දේශීයවිදෙස්හැරී සහ මේගන් රජ පවුලේ වගකීම් වලින් ඉවත් වේMohamed DilsadJanuary 9, 2020January 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020January 9, 2020033 (UTV | බ්‍රිතාන්‍ය) – ඔටුන්න හිමි හැරී කුමරුන් සහ මේගන් මාර්කල් ආර්යාව මහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස කටයුතු කිරීමේ වගකීම්වලින් ඉවත්වීමට තීරණය කර...
විදෙස්ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්Mohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020036 (UTV | ඉරානය) – මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සුපරික්ෂාකාරී වන ලෙසත් ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මඟ...
විදෙස්ඉරානයට ඉදිරියේදී දැඩි සම්බාධක පනවනවා – ට්‍රම්ප්Mohamed DilsadJanuary 9, 2020January 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020January 9, 2020036 (UTV | ඇමරිකාව) – ඉරාකයේ පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරුවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවත් තම සෙබළුන් ආරක්ෂිතව සිටින බවත් ඇමරිකානු...