විදෙස්මාධ්යවේදිනිය ඝාතනය කළ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්Mohamed DilsadNovember 25, 2023December 14, 2023 by Mohamed DilsadNovember 25, 2023December 14, 2023042 2008 වසරේදී රූපවාහිනී මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන් ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරුවන් වූ සිව්දෙනෙකුට අද (25) ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. ...
විදෙස්සටන් විරාමය ඇරඹෙයිMohamed DilsadNovember 24, 2023December 12, 2023 by Mohamed DilsadNovember 24, 2023December 12, 2023034 ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය ආරම්භ වී තිබේ. ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වී ඇති අතර ජාත්‍යන්තර...
විදෙස්චීනය තුළ හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක්Mohamed DilsadNovember 23, 2023November 23, 2023 by Mohamed DilsadNovember 23, 2023November 23, 2023032 ගෙවුණු දින කිහිපය පුරා චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතී. එරට බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම...
විදෙස්ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්යයිMohamed DilsadNovember 23, 2023 by Mohamed DilsadNovember 23, 2023039 හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිකුරාදා (24) ට පෙර නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව වාර්තා වෙයි. ඊශ්‍රායල උසස් නිලධාරියෙක් ඒ...
විදෙස්නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක් – 2ක් මරුටMohamed DilsadNovember 23, 2023 by Mohamed DilsadNovember 23, 2023040 නයගරා දියඇල්ල අසල අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල ආසන්නයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෝටර් රථයක් තුළ පිපිරීම සිදුව ඇති අතර එහි...
විදෙස්ඊශ්රායලය එකඟ වෙයිMohamed DilsadNovember 22, 2023 by Mohamed DilsadNovember 22, 2023059 දින කිහිපයකට ගාසා ඉලක්ක වෙත ප්‍රහාර නතර කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එකඟතාව ලබාදී තිබේ. එම එකඟතාවය අනූව ඊශ්‍රායලය විසින් සිය සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන...
විදෙස්ඊශ්රායල් – හමාස් යුද්ධය ගැන තීරණයක්Mohamed DilsadNovember 17, 2023December 10, 2023 by Mohamed DilsadNovember 17, 2023December 10, 2023039 ඊශ්‍රායල් – හමාස් යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කර තිබේ. ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය...
විදෙස්හමාස් නායකයාගේ නිවසට ප්‍රහාරයක්Mohamed DilsadNovember 16, 2023December 10, 2023 by Mohamed DilsadNovember 16, 2023December 10, 2023044 හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ නිවසට ප්‍රහාර එල්ලකළ බව ඊශ්‍රායල ගුවන් හමුදාව නිවේදනය කරයි. මේ වනවිට ඔහු කටාර යේ ජීවත් වන අතර ඊශ්‍රායලය...
විදෙස්ගාසාහි රෝහල් සුසාන භූමි බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයිMohamed DilsadNovember 14, 2023November 15, 2023 by Mohamed DilsadNovember 14, 2023November 15, 2023036 උතුරු ගාසාහි ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් සරණාගතයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ. මධ්‍යම ගාසාහී සිවිල් වැසියන්ගේ නිවාසවලට එල්ල කළ ප්‍රහාරවලින්...
විදෙස්අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයිMohamed DilsadNovember 13, 2023 by Mohamed DilsadNovember 13, 2023039 අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5ක් මියගොස් ඇති බව වාර්තා වෙයි. නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය ඉන්ධන ලබාගැනීමට යාමේදී කඩාවැටී...