විදෙස්ලැව් ගිනි නිසා සංචාරකයින් ඉවත් කෙරේMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020037 (UTV | නිව් සවුත්වේල්ස්) – නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් සංචාරකයින්ට ඉවත්වන ලෙසට එරට ආරක්ෂක අංශ දැනුම්දී තිබේ. ඒ පවතින උෂ්ණාධික දේශගුණික තත්ත්වය සහ ලැව්ගිනි ධුමාරය හේතුවෙන්...
විදෙස්නවදිල්ලි නුවරේ ගොඩනැඟිල්ලක් කඩා වැටෙයිMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020036 (UTV | නවදිල්ලි) – ඉන්දියාවේ නවදිල්ලි නුවර කර්මාන්ත ශාලාවක අද (02) ගින්නක් මැඩපවත්වමින් සිටියදී එම ගොඩනැඟිල්ල කඩා වැටි තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ තුළ...
විදෙස්මෙක්සිකෝවේ බන්ධනාගාර ගැටුමකින් 16 ක් මරුටMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020033 (UTV | මෙක්සිකෝව) – මෙක්සිකෝවේ බන්ධනාගාරයක හටගත් ගැටුමකින් රැඳවූවන් 16 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙක්සිකෝවේ උතුරුදිග සකාටේකස් ප්‍රාන්තයේ බන්ධනාගාරයක මෙම...
විදෙස්ඉන්දියාව සඳ තරණයට සුදානමින්Mohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020033 (UTV | ඉන්දියාව) – ඉන්දියාව විසින් සඳ තරණය කිරීම සඳහා 3 වන වරටත් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානී කේ සිවන්...
විදෙස්ජකර්තාව ජලයෙන් යටවී 9 ක් මරුටMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020032 (UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ජලයෙන් යටවීමෙන් පුද්ගලයන් නව දෙනෙක් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ (01) රාත්‍රිය පුරා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව...
දේශීයවිදෙස්වසරේ පළමු දින දරු උපත් ලක්ෂ 4 කට ආසන්නයිMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020040 (UTV | කොළඹ) – නව වසරේ පළමු දිනය තුළ ලොව පුරා දරු උපත් ලක්ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි....
විදෙස්ඇෆ්ගනිස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 8 ක් ජිවිතක්ෂයටMohamed DilsadJanuary 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020035 ඇෆ්ගනිස්ථානයේ බල්ක් ප්‍රාන්තයේදී පොලිස් මුරපොළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 8 දෙනෙක් මියගොස් තවත් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි....
විදෙස්හිරු ආවරණ ක්‍රීම් තහනම් කල ලොව පළමු රටMohamed DilsadJanuary 1, 2020January 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020January 1, 2020039 (UTV | කොළඹ) – ලොව පළමුවරට හිරු ආවරණ ක්‍රීම් තහනම් කල රට බවට පැසිෆික් කලාපයේ පාවුල් රට පත්ව තිබේ. ඊට හේතුව වන්නේ හිරු ආවරණ ක්‍රීම්...
විදෙස්ට්රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්Mohamed DilsadJanuary 1, 2020January 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020January 1, 2020031 (UTV | කොළඹ) – ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරයට ඉරානය වගකිව යුතු බවට චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට...
විදෙස්ඕස්ට්රේලියාවේ ලැව්ගිනි මැඩලන්න හමුදාවේ සහයMohamed DilsadJanuary 1, 2020January 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020January 1, 2020033 (UTV | කොළඹ) – උණුසුම් කාළගුණයත් සමග ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක පැතිරෙන ලැව් ගිනි සමඟ හදිසි තත්ත්වයන් සඳහා ගුවන් හමුදා යානා මෙන්ම පාබල හමුදා සහය ලබාගත්...