විදෙස්පිලිපීනයට අර්සලාගෙන් දැඩි බලපෑම්Mohamed DilsadDecember 26, 2019 by Mohamed DilsadDecember 26, 2019085 (UTV | කොළඹ) – පිලිපීනයට ඇතිවී තිබෙන ෆැන්ෆෝ හෙවත් අර්සලා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 06 දෙනෙකු අතුරුදන් වී එරට ජන ජීවිතයට ද දැඩි බලපෑම්...
විදෙස්ත්රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 ක් ජීවිතක්ෂයටMohamed DilsadDecember 25, 2019 by Mohamed DilsadDecember 25, 2019036 (UTV| කොළඹ) – බුර්කිනා ෆාසෝහි හමුදා කඳවුරකට සහ නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 දෙනෙකු මියගොස් තවත් හමුදා භටයින් 07 දෙනෙකු මිය ගොස්...
විදෙස්ඉන්දුනීසියාවේ බස් රථයක් පෙරළී 24 ක් ජීවිතක්ෂයටMohamed DilsadDecember 24, 2019December 30, 2019 by Mohamed DilsadDecember 24, 2019December 30, 2019037 (UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා ප්‍රාන්තයේ දී ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ බස් රථයක් අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන්...
විදෙස්මෝදිගේ පක්ෂය ප්‍රාන්ත මැතිවරණයකින් පරාජයටMohamed DilsadDecember 23, 2019 by Mohamed DilsadDecember 23, 2019032 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය ජයාකාන්ත් ප්‍රාන්ත මැතිවරණයෙන් පරාජයට පත්ව තිබේ. දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව කොංග්‍රසය...
විදෙස්ජමාල් කශෝගි ඝාතකයින්ට මරණ දඬුවමMohamed DilsadDecember 23, 2019 by Mohamed DilsadDecember 23, 2019035 (UTV | කොළඹ) – සෞදි අරාබි අධිකරණය විසින් එරට මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධව 5 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට නියෝග කර තිබේ. තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි...
විදෙස්ඉන්දියාවේ හට ගත් ගින්නකින් පුද්ගලයන් 9 ක් ජීවිතක්ෂයටMohamed DilsadDecember 23, 2019 by Mohamed DilsadDecember 23, 2019051 (UTV | කොළඹ) – ඉන්දියාවේ, කිරාරි ප්‍රදේශයේ රෙදි ගබඩාවක අද අලුයම 12.30ට හටගත් ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එරට වාර්තා සඳහන් කළේ ගින්නෙන්...
විදෙස්ඉරාකයේ අයි.එස් සටන්කාමීන් යළි ශක්තිමත් වෙයිMohamed DilsadDecember 23, 2019 by Mohamed DilsadDecember 23, 2019039 (UTV | කොළඹ) – අයි.එස් සංවිධානය ඉරාකයේ නැවත සංවිධානය වන බවත් සිය බලය යළි ව්‍යාප්ත කරමින් සිටින බවත් කුර්දි සහ බටහිර බුද්ධි නිලධාරීන් අනතුරු අඟවා...
විදෙස්නෞකා 2 ක් එකිනෙක ගැටෙයි [VIDEO]Mohamed DilsadDecember 21, 2019December 21, 2019 by Mohamed DilsadDecember 21, 2019December 21, 2019032 (UTV | කොළඹ) – මෙක්සිකෝවේ කොසුමෙල් දිවයිනේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් හය දෙනෙකු තුවාල ලබා තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Carnival Glory නම් වූ නෞකාවක්...
විදෙස්ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතා තවදුරටත්Mohamed DilsadDecember 20, 2019 by Mohamed DilsadDecember 20, 2019043 (UTV | කොළඹ) – ඉන්දියාවේ අනවසර සංක්‍රමණිකයන් හට පුරවැසිභාවය ලබාදීමේ පනතට එරෙහිව විරෝධතා උත්සන්න වී තිබේ. ඒ සඳහා සහභාගී වූ දහස් සංඛ්‍යාත පිරිසක් පොලිස් අත්අඩංගුවට...
විදෙස්ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදීMohamed DilsadDecember 19, 2019 by Mohamed DilsadDecember 19, 2019058 (UTV | කොළඹ) – කොංග්රස් මණ්ඩලයේ පැවති දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජයට පත්වී තිබේ. දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් ලැබී ඇති අතර,...