විදෙස්38 දෙනෙකු ගමන්ගත් චිලී ගුවන් යානයක් අතුරුදන් වෙයිMohamed DilsadDecember 10, 2019December 10, 2019 by Mohamed DilsadDecember 10, 2019December 10, 2019038 (UTV | කොළඹ) – ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අතුරුදන්වී ඇති බව චිලී ගුවන් හමුදාව නිවේදනය කර තිබේ....
විදෙස්විශ්ව රූ රැජින දකුණු අප්‍රිකාවෙන්Mohamed DilsadDecember 9, 2019December 10, 2019 by Mohamed DilsadDecember 9, 2019December 10, 2019035 (UTV | කොළඹ) – 2019 විශ්ව රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ – සොසිබිනි ටුන්සි අද (9) කිරුළු පැළදුවා. ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති 68 වැනි විශ්ව...
විදෙස්ලොව ලාබාලතම අගමැතිවරියMohamed DilsadDecember 9, 2019 by Mohamed DilsadDecember 9, 2019039 (UTV | කොළඹ) – ෆින්ලන්තයේ සානා මැරීන් ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස ලබන සතියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. කාන්තාවන් පස්දෙනෙකු නායකත්වය දෙන පක්ෂ පහකින් සැදුම්ලත් පින්ලන්ත...
විදෙස්නවදිල්ලියේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් 43ක් මරුටMohamed DilsadDecember 8, 2019 by Mohamed DilsadDecember 8, 2019038 (UTV | කොළඹ) – අද අලුයම (08) ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු රෝහල් ගත කර...
විදෙස්ස්ත්රී දුෂකයින් පොලිස් වෙඩි පහරින් මරුටMohamed DilsadDecember 6, 2019 by Mohamed DilsadDecember 6, 2019035 (UTV | කොළඹ) – හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ....
විදෙස්ප්රංශ ජනපතිට එරෙහිව විරෝධතාකරුවන් පිරිසක් පා ගමනකMohamed DilsadDecember 5, 2019 by Mohamed DilsadDecember 5, 2019038 (UTV | කොළඹ) – ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කර ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතාකරුවන් පිරිසක් පාගමනක...
විදෙස්ප්රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී තරුණයෙක් අත්අඩංගුවටMohamed DilsadDecember 5, 2019December 5, 2019 by Mohamed DilsadDecember 5, 2019December 5, 2019035 (UTV | කොළඹ) – ත්‍රස්ත ප්‍රහාරයක් සැළසුම් කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී එරට පොලිසිය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 21 හැවිරිදි වියේ...
විදෙස්සුඩානයේ සෙරමික් කම්හලක පිපිරීමකින් පුද්ගලයින් 23 ක් මරුටMohamed DilsadDecember 4, 2019 by Mohamed DilsadDecember 4, 2019033 (UTV | කොළඹ) – සුඩානයේ කාර්ටූම් අගනුවර සෙරමික් කම්හලක ගෑස් ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් තවත් 130කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස්...
විදෙස්චිලී රාජ්‍යයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 21 ක් මරුටMohamed DilsadDecember 3, 2019 by Mohamed DilsadDecember 3, 2019035 (UTV | කොළඹ) – උතුරුදිග චිලී රාජ්‍යයේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයන් විසි එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වි තවත් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය...
විදෙස්දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 14 ක් මරුටMohamed DilsadDecember 2, 2019 by Mohamed DilsadDecember 2, 2019037 (UTV | කොළඹ) – බර්කිනා ෆාසෝ හි දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ (01) නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙය අතරතුර...