විදෙස්ගාසා ගැටුම ලන්ඩන් නුවරටත් යයිMohamed DilsadNovember 12, 2023November 13, 2023 by Mohamed DilsadNovember 12, 2023November 13, 2023031 පලස්තීන ජනතාව ට සහයෝගය දක්වමින් අද එංගලන්තයේ ලන්ඩන් නුවර විශාල උද්ඝෝෂණයක් පැවති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එය පැවැත්වෙන අතරතුර තවත් පිරිසක් එම උද්ඝෝෂණය...
විදෙස්ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට ඉරානය සැරසෙයිMohamed DilsadNovember 11, 2023 by Mohamed DilsadNovember 11, 2023031 ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් පිළිබඳව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමට කාලය පැමිණ ඇති බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබේ. ඔහු ප්‍රකාශ කර...
විදෙස්ඊශ්රායලයේ තීරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්Mohamed DilsadNovember 10, 2023 by Mohamed DilsadNovember 10, 2023038 උතුරු ගාසා තීරයේ සිවිල් ජනතාවට ඉවත්වී යාම සඳහා දෛනිකව පැය 4ක ප්‍රහාර නැවැත්වීමේ ක්‍රියාමාර්ගයකට ඊශ්‍රායලය එළඹෙනු ඇති බව අමෙරිකාව පවසයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්...
විදෙස්ප්රහාර නවත්වන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව හමාස් කියයිMohamed DilsadNovember 7, 2023 by Mohamed DilsadNovember 7, 2023035 ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවතා දමන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව ජ්‍යේෂ්ඨ හමාස් නායකයෙක් පවසයි. ප්‍රාණ ඇපකරුවන් 240ක් පමණ හමාස් සංවිධානය භාරයේ...
විදෙස්හමාස් භූගත කඳවුරක් ගැනත් තොරතුරු එළියටMohamed DilsadNovember 6, 2023 by Mohamed DilsadNovember 6, 2023036 ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී මාසයක් ගතවී තිබිය දී ගාසා හි උතුරු කලාපය හුදකලා කර වටකරගැනීමට තමන්ට හැකිවූ බව ඊශ්‍රායල හමුදා නිවේදනය කර තිබේ....
විදෙස්ගාසා දෙකට කඩයිMohamed DilsadNovember 6, 2023 by Mohamed DilsadNovember 6, 2023036 ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළ සිය මෙහෙයුම් වැඩිකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඊශ්‍රායල හමුදාව ගාසා සිටි හි දකුණු වෙරළ තීරය...
විදෙස්ඊශ්රායල – හමාස් යුද ගැටුම් තවදුරටත් දරුණු වෙයිMohamed DilsadNovember 5, 2023November 10, 2023 by Mohamed DilsadNovember 5, 2023November 10, 2023037 ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් මේවනවිට තවදුරටත් තීව්ර වෙමින් තිබේ. එවැනි පසුබිමක උතුරු ගාසා තීරයේ ලක්ෂ 4කට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් තවමත් රැඳී සිටින...
විදෙස්අමෙරිකාව මැදපෙරදිග සමග සාකච්ඡාවකට සැරසෙයිMohamed DilsadNovember 4, 2023 by Mohamed DilsadNovember 4, 2023041 අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජෝර්දානයේදී පැවැත්වෙන එම සාකච්ඡාවට කටාර්, සෞදි, ඊජිප්තුව සහ එක්සත්...
විදෙස්පිට ව යාම සඳහා සූදනමින් සිටි ගිලන් රථවලට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්Mohamed DilsadNovember 4, 2023 by Mohamed DilsadNovember 4, 2023035 ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල අසලට එල්ල වූ ප්‍රහාරයකින් 13 දෙනෙකු මිය ගොස් තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගෙන් එල්ල වී...
විදෙස්ඊශ්රායල් ගමන වැළැක්වීමට හමාස් දැඩි උත්සාහයකMohamed DilsadNovember 3, 2023November 10, 2023 by Mohamed DilsadNovember 3, 2023November 10, 2023036 ගසා තීරයේ දකුණු කලාපයට ඊශ්‍රායල යුද ටැංකි කිහිපයක් ඇතුළුවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල යුද ටැංකි 10කට වැඩි ප්‍රමාණයක් ගාසාහි දකුණු කලාපයට ඇතුළුවී...