විදෙස්ඕස්ට්රේලියාවේ හදිසි තත්ත්වයක්Mohamed DilsadNovember 11, 2019November 11, 2019 by Mohamed DilsadNovember 11, 2019November 11, 2019036 (UTV | කොළඹ) – ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල හටගෙන්දි ඇති ලැව් ගිනි හේතුවෙන්...
විදෙස්ඕස්ට්රේලියාවේ ලැව් ගිනි වලින් තිදෙනෙකු මරුටMohamed DilsadNovember 10, 2019 by Mohamed DilsadNovember 10, 2019036 (UTV| කොළඹ) – ඕස්ට්‍රේලියාවේ ඊයේ සහ අද ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් දහස් ගණනක් අවතැන් වී ඇති බව විදෙස් වාර්තා පවසයි. නිව්...
විදෙස්මාස 18කට පසු බ්‍රසිලයේ හිටපු ජනපතිට නිදහසMohamed DilsadNovember 9, 2019 by Mohamed DilsadNovember 9, 2019032 (UTV | කොළඹ) – බන්ධනාගාරගතව සිටි බ්‍රසිලයේ හිටපු ජනපති ලුවිස් ලූලා ද සිල්වා මාස 18කට පමණ පසුව ඇප හිමි වි තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ...
විදෙස්අයෝධ්යා සිද්ධස්ථානයේ තීන්දුව ප්‍රකාශයටMohamed DilsadNovember 9, 2019 by Mohamed DilsadNovember 9, 2019048 (UTV | කොළඹ) – ඉන්දියාවේ අයෝධ්‍යා සිද්ධස්ථානය අදාල නඩු තීන්දුව අද (09) හින්දූන්ගේ පූජනීය ස්ථානයක් ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර තිබේ. දශක කිහිපයක සිට...
විදෙස්වින්ටෝ නගරාධිපතිනියව තීන්ත වලින් නහවා කෙස් වැටිය කපා දමයි [VIDEO]Mohamed DilsadNovember 8, 2019 by Mohamed DilsadNovember 8, 2019037 (UTV | කොළඹ) – බොලිවියාවේ වින්ටෝ නගරයේ නගරාධිපතිනිය විපක්ෂයේ ආධාරකරුවන් විසින් මහමඟ ඇදගෙන ගොස් රතු තීන්ත තවරා ඇගේ කෙස් වැටිය ද කපා දමා විවිධ ශාරීරික පීඩා...
විදෙස්ඇමරිකානු ජනාධිපතිට මිලියන දෙකක දඩයක්Mohamed DilsadNovember 8, 2019 by Mohamed DilsadNovember 8, 2019039 (UTV | කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන දෙකක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පුණ්‍යායතනයක අරමුදල් ලාබ ලබන ව්‍යාපාර...
විදෙස්තායිලන්තයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 15 ක් ජීවිතක්ෂයටMohamed DilsadNovember 7, 2019 by Mohamed DilsadNovember 7, 2019035 (UTV | කොළඹ) – දකුණුදිග තායිලන්තයේ යෙලා ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක මුරපලක් ඉලක්ක කර බෙදුම්වාදීන් පිරිසක් සිදුකළ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්...
විදෙස්ටජිකිස්ථානයේ අයි.එස් ප්‍රහාරයකින් 17ක් ජීවිතක්ෂයටMohamed DilsadNovember 7, 2019 by Mohamed DilsadNovember 7, 2019034 (UTV | කොළඹ) – ටජිකිස්ථාන – උස්බෙකිස්ථාන දේශ සීමා ප්‍රදේශයට අයි.එස්. සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ...
විදෙස්චිලී විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළිත් උග්‍ර ගැටුම්Mohamed DilsadNovember 6, 2019 by Mohamed DilsadNovember 6, 2019032 (UTV | කොළඹ) – චිලී රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙපාර්ශවය අතර ගැටුම්...
විදෙස්මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් අමෙරිකානුවන් 9 ක් මරුටMohamed DilsadNovember 6, 2019 by Mohamed DilsadNovember 6, 2019033 (UTV | කොළඹ) – උතුරු මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් ඇමරිකානු ජාතිකයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මිය ගිය...