විදෙස්ඇමෙරිකාව ගත් දැඩි තීරණයMohamed DilsadNovember 5, 2019November 5, 2019 by Mohamed DilsadNovember 5, 2019November 5, 2019035 (UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ පාරිසරික ප්රඥප්තියෙන් ඉවත්වීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. කෙසේ නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් රටවල් රැසක් සිය අප්‍රසාදය පල කර ඇති...
විදෙස්අල් – බග්ඩාඩිගේ සොහොයුරිය තුර්කි හමුදා භාරයටMohamed DilsadNovember 5, 2019 by Mohamed DilsadNovember 5, 2019035 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් – බග්ඩාඩිගේ සොහොයුරිය වන රස්මියා අවාඞ්,විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය...
විදෙස්හොංකොං විරෝධතාවයකදි පුද්ගලයෙකුගේ කන සපා කයිMohamed DilsadNovember 4, 2019November 4, 2019 by Mohamed DilsadNovember 4, 2019November 4, 2019032 (UTV | කොළඹ) – හොංකොං හි පැවැත්වෙන විරෝධතා අතරතුර එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට පිහියෙන් ඇන තුවාල කර ඇති අතර තවත් පුද්ගලයෙකුගේ කන සපා...
විදෙස්ප්රංශයේ බස් රථ අනතුරකින් ලාංකිකයෙකුට තුවාලMohamed DilsadNovember 4, 2019November 4, 2019 by Mohamed DilsadNovember 4, 2019November 4, 2019032 (UTV | කොළඹ) – පැරිසියේ සිට ලන්ඩන් දක්වා ගමන් කළ බස් රථයක් උතුරු ප්‍රංශයේදී පෙරළීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ඇතුලු පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස්...
විදෙස්මාලි සොල්දාදුවන්ට එල්ලවූ සන්නද්ධ ප්‍රහාරයේ වගකීම අයි.එස්. බාරගනීMohamed DilsadNovember 3, 2019 by Mohamed DilsadNovember 3, 2019034 (UTV | කොළඹ) – මාලි රාජ්‍යයේ සොල්දාදුවන් 49 දෙනෙකුට මරු කැදවමින් බටහිර අප්‍රිකානු මාලි දේශයේ හමුදා මුරපොළක් ඉලක්ක කරගෙන ඊයේ (02) එල්ලවූ සන්නද්ධ ප්‍රහාරයේ වගකීම...
විදෙස්නිව් සවුත් වේල්සයට ලැව්ගිනි වලින් බලපෑම්Mohamed DilsadNovember 2, 2019 by Mohamed DilsadNovember 2, 2019036 (UTV | කොළඹ) – ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සහ නැගෙනහිර වෙරළ තීරය ආශ්රිත ප්‍රදේශයට ලැව්ගිනිවලින් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔස්ට්‍රේලියාවේ...
විදෙස්ලන්ඩනයේදී සොයා ගත් මල සිරුරු වියට්නාම ජාතිකයින්ගේ බවට සැකයක්Mohamed DilsadNovember 2, 2019November 2, 2019 by Mohamed DilsadNovember 2, 2019November 2, 2019033 (UTV | කොළඹ) – ලන්ඩන් නුවර ආසන්නයේ දී ට්‍රක් රථයකින් සිරුරු හමුවූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 39 දෙනාම වියට්නාම ජාතිකයින් බවට දැන් සැක මතුව ඇති බව විදෙස්...
විදෙස්අයි.එස්. සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්Mohamed DilsadNovember 1, 2019 by Mohamed DilsadNovember 1, 2019069 (UTV | කොළඹ) – අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් – බග්ඩාඩි මිය යාමත් සමඟ එම සංවිධානයේ නව ප්‍රකාශක හඬ පටයක් නිකුත් කරමින් ඇමරිකාවට අනතුරු...
විදෙස්අල් බග්ඩාඩි මිය ගිය බවට අයි.එස්. සංවිධානය තහවුරු කරයිMohamed DilsadNovember 1, 2019November 1, 2019 by Mohamed DilsadNovember 1, 2019November 1, 2019039 (UTV | කොළඹ) – අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් – බග්ඩාඩි මිය ගිය බව ඊයේ (31) එම සංවිධානය විසින් ප්‍රථම වරට පිළිගෙන තිබේ. විදෙස්...
විදෙස්හදිසි ගින්නකින් මඟීන් රැසක් ජීවිතක්ෂයට [VIDEO]Mohamed DilsadOctober 31, 2019October 31, 2019 by Mohamed DilsadOctober 31, 2019October 31, 2019031 (UTV | කොළඹ) – පාකිස්ථානයේ – කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (30) හට ගත් හදිසි ගින්නකින් මගීන් 65 දෙනෙකු පමණ...