විදෙස්ජපානයේ ශුරි මාලිගාවේ ගින්නක්Mohamed DilsadOctober 31, 2019October 31, 2019 by Mohamed DilsadOctober 31, 2019October 31, 2019035 (UTV | කොළඹ) – ජපානයේ ඔකිනාවා නගරයේ පිහිටා ඇති ඓතිහාසික ශුරි මාලිගාවේ අද (31) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එරට මාධ්‍ය වාර්තා...
විදෙස්මහමැතිවරණයකට බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩල අනුමැතියMohamed DilsadOctober 30, 2019 by Mohamed DilsadOctober 30, 2019037 (UTV | කොළඹ) – කඩිනම් මහමැතිවරණයක් පැවැත්වීමට බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ යෝජනාවට පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද...
විදෙස්බ්රිතාන්ය අගමැතිගේ යෝජනාවට අනුමැතිය හිමි නොවෙයිMohamed DilsadOctober 29, 2019October 29, 2019 by Mohamed DilsadOctober 29, 2019October 29, 2019035 (UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ (28) ඉදිරිපත් කළ යෝජනාවට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහු එළඹෙන...
විදෙස්ඉන්දියාවම හඬවමින් සුජිත් ජීවිතය හැර යයිMohamed DilsadOctober 29, 2019October 29, 2019 by Mohamed DilsadOctober 29, 2019October 29, 2019035 (UTV | කොළඹ) – පසුගිය සිකුරාදා පසුවර්වේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටින සුජිත් නම් වයස අවුරුදු 02 ක් පමණැති දරුවා මියගොස් ඇති...
විදෙස්වගා ළිඳක සිරවී සිටින දරුවාගේ ප්‍රතිචාර නවතීMohamed DilsadOctober 28, 2019 by Mohamed DilsadOctober 28, 2019071 (UTV |ඉන්දියාව) – ඉන්දියාවේ මානප්පරෙයි ප්‍රදේශයේ අතහැර දැමූ වගා ළිඳක කුහරයක් තුළ සිරවී සිටින අවුරුදු දෙකක් වයසැති දරුවා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව ඉන්දීය...
විදෙස්අයි.එස් නායකයා මිය ගිය බවට ජනපති ට්‍රම්ප් තහවුරු කරයිMohamed DilsadOctober 27, 2019 by Mohamed DilsadOctober 27, 2019039 (UTV | කොළඹ) – අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් – බග්ඩාඩි මිය ගිය බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා...
විදෙස්අයි.එස්. නායකයා මියගිය බවට ඇමරිකාවෙන් ප්‍රකාශයක්Mohamed DilsadOctober 27, 2019 by Mohamed DilsadOctober 27, 2019036 (UTV | කොළඹ) – ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් බග්ඩාඩි ඇමරිකානු හමුදා වයඹ දිග සිරියාවේ සිදුකළ හමුදා මෙහෙයුමක් අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇතැයි...
විදෙස්චිලී ජනාධිපති අමාත්‍ය මණ්ඩලය ඉවත් කරයිMohamed DilsadOctober 27, 2019 by Mohamed DilsadOctober 27, 2019034 (UTV | කොළඹ) – චිලී දේශයේ ජනාධිපති සෙබස්තියන් පිනේරා එරට සමස්ත අමාත්‍ය මණ්ඩලය එම තනතුරුවලින් පහකිරීමට පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. ආණ්ඩු විරෝධී උද්ඝෝෂනවලට...
විදෙස්සඳ මත ජලය සෙවීමට සැලැස්මක්Mohamed DilsadOctober 26, 2019 by Mohamed DilsadOctober 26, 2019030 (UTV | කොළඹ) – ඇමරිකානු නාසා ආයතනය විසින් චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා නව ගවේෂණ යානයක් එහි යැවීමට සැලසුම් කර...
විදෙස්බ්රේරක්සිට් යෝජනාව විවාදයට ගැනීමට එකඟවෙයිMohamed DilsadOctober 25, 2019October 25, 2019 by Mohamed DilsadOctober 25, 2019October 25, 2019033 (UTV | කොළඹ) – එළඹෙන දෙසැම්බර් 12 වන දා මහාමැතිවරණයක් පැවැත්වීමට එකඟ නම්, නවතම බ්‍රෙක්සිට් ක්‍රියාවලිය විවාද කිරීම සඳහා වැඩි කාලයක් ලබාදෙන බව බ්‍රිතාන්‍ය අගමැති...