විදෙස්කැලිෆෝනියාවේ ලැව් ගින්නකින් අක්කර 10,000ක් විනාශයිMohamed DilsadOctober 25, 2019 by Mohamed DilsadOctober 25, 2019041 (UTV | කොළඹ) – අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක් කැලිෆෝනියාවේ සොනෝමා ප්‍රදේශයේ ඇති වූ ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා...
විදෙස්ලන්ඩනයේ තිබී හමුවූ මළ සිරුරු 39 ඉවත් කරයිMohamed DilsadOctober 25, 2019 by Mohamed DilsadOctober 25, 2019038 (UTV | කොළඹ) – බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර වෙත ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක තිබී හමුවූ මළ සිරුරු චීන ජාතිකයින්ගේ බවට අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය...
විදෙස්හොංකොංහි උදර්පණ නීතිය ඉවතටMohamed DilsadOctober 24, 2019October 24, 2019 by Mohamed DilsadOctober 24, 2019October 24, 2019039 (UTV | කොළඹ) – මහත් ආන්දෝලනයකට තුඩුදුන් පුරවැසියන් පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත වන හොංකොංහි උදර්පණ නීතිය නිල වශයෙන් ඉවත් කරගෙන තිබේ. අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ,...
විදෙස්බ්රිතාන්ය අගමැතිගේ නව ව්‍යවස්ථාව සදහා අනුමැතියMohamed DilsadOctober 23, 2019 by Mohamed DilsadOctober 23, 2019040 (UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම සදහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගෙනා නව ව්‍යවස්ථාව සදහා බ්‍රිතාන්‍ය නීති සම්පාදකයන්ගේ අනුමැතිය හිමිව තිබේ. ඒ නමුත්...
විදෙස්සිම්බාබ්වේ අලි ඇතුන් 55 දෙනෙක් මියයයිMohamed DilsadOctober 22, 2019 by Mohamed DilsadOctober 22, 2019033 (UTV | කොළඹ) – සිම්බාබ්වේ බලපා ඇති දැඩි නියඟය හමුවේ එරට ච්වෑන්ග් ජාතික වනෝද්‍යානයේ මාස දෙකක් තුළ අලි ඇතුන් 55 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන්...
විදෙස්නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යත්වයටMohamed DilsadOctober 22, 2019 by Mohamed DilsadOctober 22, 2019038 (UTV | කොළඹ) – ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු ටෝකියෝ හි පැවති අති උත්කර්ෂවත් නිල උත්සවයකින් අද (22) දිනයේ අභිෂේක ලැබීය. නරුහිතෝ කුමරුගේ පියා වන...
විදෙස්චිලි රාජ්‍යයට ඇඳිරි නීතියMohamed DilsadOctober 21, 2019 by Mohamed DilsadOctober 21, 2019038 (UTV | කොළඹ) – චිලි රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ විරෝධතා අතරතුර පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජීවන වියදම...
විදෙස්ඇමරිකානු ගුවන් කඳවුරක් සිරියාවේදී විනාශ කරයිMohamed DilsadOctober 21, 2019 by Mohamed DilsadOctober 21, 2019039 (UTV | කොළඹ) – සිරියාවේ අල් හසාකා ප්‍රදේශයේ තිබූ ඇමරිකා ගුවන් කඳවුරක් සිය බෝම්බ ප්‍රහාරයකින් විනාශ කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව...
විදෙස්ඇෆ්ගනිස්තාන බෝම්බ ප්‍රහාරයෙන් හැට දෙදෙනෙකු මරුටMohamed DilsadOctober 19, 2019October 19, 2019 by Mohamed DilsadOctober 19, 2019October 19, 2019035 (UTV |ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බයකින් යෙන්ව පුද්ගලයින් 62 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. සිකුරාදා පැවති දේව මෙහෙය අතරතුර...
විදෙස්සඳ තරණය වෙනුවෙන් සැකසූ නව ඇඳුම් කට්ටලයක් [PHOTOS]Mohamed DilsadOctober 18, 2019 by Mohamed DilsadOctober 18, 2019041 (UTV | කොළඹ) – සඳ තරණය වෙනුවෙන් සැකසූ නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක මුල් ආකෘතියක් ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් හඳුන්වාදී තිබේ. ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් මෙම...