විදෙස්ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යවරයාට අයි.එස් ප්‍රහාරයක්Mohamed DilsadOctober 11, 2019 by Mohamed DilsadOctober 11, 2019033 (UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත අයි.එස්. සංවිධානයේ අනුගාමිකයෙකු ලෙස සැලකෙන සාහසිකයෙකු විසින් තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන්දුනීසියානු බැන්ටෙන් ප්‍රාන්තයේ...
විදෙස්ඔස්ට්රේලියාවට බලපෑ දරුණුම ලැව්ගිනි ව්‍යසනයMohamed DilsadOctober 10, 2019 by Mohamed DilsadOctober 10, 2019039 (UTV | කොළඹ) – ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ස්ථාන 40ක හටගත් ලැව්ගිනි තත්ත්වය තවදුරටත් පැතිර යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ...
විදෙස්මෙක්සිකෝ නගරාධිපතිවරකුට සිදුවූ අකරතැබ්බිය [VIDEO]Mohamed DilsadOctober 10, 2019October 10, 2019 by Mohamed DilsadOctober 10, 2019October 10, 2019039 (UTV | කොළඹ) – මාර්ග පිළිසකරකර කිරීමට දුන් පොරොන්දුවක් ඉටු නොකිරීම හේතුවෙන් මෙක්සිකෝ නගරාධිපතිවරයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ...
විදෙස්බ්රිතාන්යයේ යෝජනාවක් ප්‍රතික්ෂේප වෙයිMohamed DilsadOctober 10, 2019 by Mohamed DilsadOctober 10, 2019035 (UTV | කොළඹ) – බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන යෝජනාව යුරෝපා සංගම් නායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අයර්ලන්ත දේශසීමා අර්බුදය සම්බන්ධයෙන්...
විදෙස්බ්රිතාන්ය පාර්ලිමේන්තුව යළි අත්හිටුවයිMohamed DilsadOctober 9, 2019 by Mohamed DilsadOctober 9, 2019034 (UTV| කොළඹ) – මහරැජිනගේ වාර්ෂික කතාව ලෙස හැඳින්වෙන නව ව්‍යවස්ථාදායකය ඉදිරිපත් කිරීම ලබන සඳුදා පැවැත්වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලබන 14වන දා තෙක් අත්හිටුවීමට පියවර ගෙන...
විදෙස්ලැව් ගින්නෙන් නිවාස 30 ක් විනාශයටMohamed DilsadOctober 9, 2019 by Mohamed DilsadOctober 9, 2019033 (UTV| කොළඹ) – ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් නිවාස 30 ක් පමණ විනාශ වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉන් කිසිදු...
විදෙස්අල්ඛයිඩා ත්‍රස්ත නායකයෙකු ජිවිතක්ෂයටMohamed DilsadOctober 9, 2019October 9, 2019 by Mohamed DilsadOctober 9, 2019October 9, 2019039 (UTV| කොළඹ) – අල්ඛයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අසීම් උමාර් ඇෆ්ගනිස්ථානයේදී ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ මෙම ඝාතනය ඇෆ්ගනිස්ථානය සහ ඇමරිකාව එක්ව...
විදෙස්ඇෆ්ගනිස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්Mohamed DilsadOctober 8, 2019 by Mohamed DilsadOctober 8, 2019031 (UTV| කොළඹ) – ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පලාතේ දී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් දසදෙනෙක් මියගොස් තිබේ. තවත් 27දෙනෙක් තුවාල ලබා තිබෙන අතර මෙලෙස ප්‍රහාරයට ලක්...
විදෙස්සෙනසුරු ග්‍රහලෝකය බ්‍රහස්පති අභිබවා යයිMohamed DilsadOctober 8, 2019 by Mohamed DilsadOctober 8, 2019033 (UTV| කොළඹ) – වැඩිම චන්ද්‍රයන් සිටින ග්‍රහලෝකය ලෙස බ්‍රහස්පති ග්‍රහයාට තිබු ස්ථානය සෙනසුරු ග්‍රහයා ලබාගෙන ඇති බව ඇමරිකානු පර්යේෂකයන් පවසයි. සෙනසුරු ග්‍රහලෝකය වටා නව චන්ද්‍රයන්...
විදෙස්අප්රිකාවේ උසම් කුළුණ ඊජිප්තුවේ ඉඳිකෙරේMohamed DilsadOctober 8, 2019 by Mohamed DilsadOctober 8, 2019036 (UTV| කොළඹ) – අප්‍රිකානු මහද්වීපයේ උසින් වැඩිම කුළුණ මේ වන විට ඊජිප්තුවේ කයිරෝ අගනුවර නව පරිපාලන නගරයේ ඉදිවෙමින් පවතියි. 2020 වර්ෂයේදී විවෘත කිරීමට නියමිත මෙය...