විදෙස්ටෙක්සාස්හි වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයටMohamed DilsadSeptember 1, 2019 by Mohamed DilsadSeptember 1, 2019033 (UTV | කොළඹ) – ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස්දෙනෙකු ජීිවිතක්ෂයට පත්ව තවත් දහසය දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. කැබ් රථයක...
විදෙස්ට්විටර් නිර්මාතෘ ජැක් ඩෝසිගේ ගිණුමත් හැක්වෙයිMohamed DilsadAugust 31, 2019 by Mohamed DilsadAugust 31, 2019041 (UTV | කොළඹ) – මිලියන 04 ක් අනුගාමිකයන් සිටින ට්විටර් සමාජ මාධ්‍යයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ජැක් ඩෝසිගේ ට්විටර් ගිණුමටද චක්ලින් ස්කොඞ් ලෙසින් හඳුනාගත් හැකර්...
විදෙස්පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයට රතු එළිMohamed DilsadAugust 31, 2019 by Mohamed DilsadAugust 31, 2019040 (UTV | කොළඹ) – පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු නොකළහොත් විදුලිය සැපයුම විසන්ධි කරන බවට ඉස්ලාමාබාද් විදුලිය සැපයුම් සමාගම පකිස්තානයට අනතුරු අඟවා තිබේ. රුපියල්...
විදෙස්ඩෙන්වර් බන්ධනාගාරයේ වෛද්‍යාධාර නොමැතිව දරු ප්‍රසූතියක්. [VIDEO]Mohamed DilsadAugust 30, 2019August 30, 2019 by Mohamed DilsadAugust 30, 2019August 30, 2019031 (UTV| කොලරාඩෝ) – කොලරාඩෝ හි ඩෙන්වර් බන්ධනාගාරයේ කාන්තාවක් වෛද්‍ය ආධාර නොමැතිව සිර මැදිරියක තනිවම දරු ප්‍රසූතියක් කල සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා කරමින් නගරයට සහ පොලිස් කාර්ය...
විදෙස්හොංකොං ප්රජාතන්ත්රවාදී හිතවාදී ක්‍රියාකාරිකයෙක් වන ජෝෂුවා වොන් අත්අඩංගුවටMohamed DilsadAugust 30, 2019August 30, 2019 by Mohamed DilsadAugust 30, 2019August 30, 2019035 (UTV| හොංකොං) – ප්‍රකට හොංකොං ප්රජාතන්ත්රවාදී හිතවාදී ක්‍රියාකාරිකයෙකු වන ජෝෂුවා වොන් හොංකොංහිදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ ඔහු පිහිටුවන්නට සහය දුන්...
විදෙස් “ පරිසරයත් සමඟ අප කරන යුද්ධය නැවතිය යුතුයි” – ග්‍රේටා තන්බර්ග් [VIDEO]Mohamed DilsadAugust 29, 2019August 29, 2019 by Mohamed DilsadAugust 29, 2019August 29, 2019033 (UTV| කොළඹ) – ලොව ලාබාලතම පරිසරවෙදිනියක් වන ග්‍රේටා තන්බර්ග් ( greata thunberg ) කිලෝමීටර 4800ක් අත්ලාන්තික් සාගරය හරහා දින 15 ක් පුරා මුහුදේ ගමන් කරමින් ...
විදෙස්බ්රිතාන්ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට කල ඉල්ලීමට මහාරැජින ගේ අනුමැතියMohamed DilsadAugust 29, 2019August 29, 2019 by Mohamed DilsadAugust 29, 2019August 29, 2019033 (UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙසට එරට නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය විසින් සිදු කල ඉල්ලීමට දෙවන එලිසබත් මහා රැජින සිය අනුමැතිය ලබා දී...
විදෙස්ඇමසන් ලැව්ගින්න නිවීමට අවශ්‍ය විදේශාධාර ලබා ගැනීමට බ්‍රසීලයේ කැමැත්තMohamed DilsadAugust 29, 2019 by Mohamed DilsadAugust 29, 2019040 (UTV| බ්‍රසීලය) – ඇමසන් වැසි වනාන්තරයේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ලබාදෙන විදේශාධාර භාර ගැනීමට බ්‍රසීල රජය කැමැත්ත පළ කර තිබේ. පසුගියදා අවසන් වූ ජී...
විදෙස්මධ්යම අප්රිකාවේද විශාල ලැව් ගින්නක්(වීඩියෝ)Mohamed DilsadAugust 28, 2019August 28, 2019 by Mohamed DilsadAugust 28, 2019August 28, 2019036 (UTV|අප්‍රිකාව) – බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ හටගෙන ඇති ගින්න සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුවී තිබෙන මොහොතක මධ්‍යම අප්රිකාවේද විශාල ලැව් ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ....
විදෙස්සිරගෙවල් වල සිටින පලස්තීන ළමුන්ගේ මානව හිමිකම් පෙත්සම ඊශ්‍රායල අධිකරණය ප්‍රතික්ෂේප කරයිMohamed DilsadAugust 28, 2019 by Mohamed DilsadAugust 28, 2019035 (UTV|ඊශ්‍රායලය) – ඊශ්‍රායලය හමුදා භාරයේ සිරගෙවල් වල සිටින පලස්තීන ළමුන්ට ඔවුන්ගේ දෙමව්පියන් සමඟ දුරකතනයෙන් කතා කිරීමට අවස්ථා සලසා දීම උදෙසා මානව හිමිකම් සංවිධානය විසින් ගොනු...