විදෙස්ලෙකීමා සුළි කුණාටුවෙන් චීනයේ 13 දෙනෙකු මරුටMohamed DilsadAugust 10, 2019 by Mohamed DilsadAugust 10, 2019052 (UTV|චීනය) – චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. එසේම මිලියනයකට වැඩි පිරිසක් නිවාස වලින් ඉවත්...
විදෙස්උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බලයිMohamed DilsadAugust 10, 2019 by Mohamed DilsadAugust 10, 2019035 (UTV|උතුරු කොරියාව) – උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බැලු බව විදෙස් වාර්තා පවසයි. පසුගිය සති කිහිපය තුළ උතුරු කොරියාව මිසයිල අත්හදා බැලූ පස්වන...
විදෙස්ලෙකිමා සුළි සුළඟ හමුවේ චීනයෙන් රතු නිවේදනයක්Mohamed DilsadAugust 9, 2019 by Mohamed DilsadAugust 9, 2019033 (UTV| චීනය) – චීනයේ ෂෙජියෑං ප්‍රාන්තයේ හමා තිබෙන ලෙකිමා සුපිරි සුළි සුළඟ හමුවේ එරට කාලගුණ කාර්යාංශය රතු නිවේදනයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා...
විදෙස්‘ලඩක්’ ඉන්දීය රජය විසින් නව ප්‍රාන්තයක් බවට නම් කරයිMohamed DilsadAugust 8, 2019 by Mohamed DilsadAugust 8, 2019037 (UTV| ඉන්දියාව) – ඉන්දීය රජය ලඩක් ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඉන්දීය රජය ගත් මෙම තීරණය නිසා සියයට 70 ක ප්‍රමාණයක් බෞද්ධයන්...
විදෙස්ඇමෙරිකාවේ සංචාරකයින්හට ක්ෂමා ආයතනයෙන් උසදෙසක්Mohamed DilsadAugust 8, 2019 by Mohamed DilsadAugust 8, 2019038 (UTV|ඇමෙරිකාව) – ඇමෙරිකාවේ සිදුවන ගිනි අවි ආශ්රිත ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එහි සංචාරය කරන්නන් දැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අවවාදාත්මක නිවේදනයක් නිකුත්...
විදෙස්ඉන්දියාව සමඟ සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරීමට පාකිස්ථානය සුදානම්Mohamed DilsadAugust 8, 2019 by Mohamed DilsadAugust 8, 2019029 (UTV| පාකිස්ථානය) – ඉන්දියාව සමඟ සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරීමට පාකිස්ථානය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ, ඉන්දීය මධ්‍යම රජය විසින් පසුගියදා ජම්මු –...
විදෙස්ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadAugust 7, 2019 by Mohamed DilsadAugust 7, 2019040 (UTV| කොළඹ) – ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක වූ සුෂ්මා ස්වරාජ් ඊයේ (06) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. 1952 පෙබරවාරි මස 14...
විදෙස්ජම්මු කාශ්මීරයට ස්වයං පාලන බලය අකැපද?Mohamed DilsadAugust 6, 2019 by Mohamed DilsadAugust 6, 2019041 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට ස්වයංපාලන බලතල හිමිකර දුන් එරට ව්‍යවස්ථාවේ 370වන වගන්තිය අහෝසි කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය හිමිව තිබේ. ඒ...
විදෙස්උතුරු කොරියාව හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලයිMohamed DilsadAugust 6, 2019 by Mohamed DilsadAugust 6, 2019030 (UTV| උතුරු කොරියාව) – උතුරු කොරියාව අද (06) උදෑසන තවත් හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙන බවත් එය සති දෙකක් තුළ ඔවුන් සිදුකළ සිව් වැනි...
විදෙස්ඉන්දුනීසියාවේ නගර කිහිපයට විදුලි බිඳවැටීමක්Mohamed DilsadAugust 5, 2019August 5, 2019 by Mohamed DilsadAugust 5, 2019August 5, 2019037 (UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ නගර කිහිපයට තාක්ෂණික දෝෂ්යක් හේතුවෙන් විදුලි බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 100 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....