විදෙස්පැපුවා නිව්ගිනියාවේ මිනිස් සංහාරයක්Mohamed DilsadJuly 10, 2019July 10, 2019 by Mohamed DilsadJuly 10, 2019July 10, 2019030 (UTV| කොළඹ) – පැපුවා නිව්ගිනියාවේ හයිලන්ඩ්ස් ප්‍රදේශයේ ජන කොට්ටාශ දෙකක් අතර ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයින් 24දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ. විදෙස්කා වාර්තා පැවසුවේ ඝාතනයට ලක්වුවන් අතර...
විදෙස්ධවලමන්දිරයටත් ගංවතුරMohamed DilsadJuly 9, 2019July 9, 2019 by Mohamed DilsadJuly 9, 2019July 9, 2019035 (UTV| කොළඹ) – ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ. ඊයේ පැයක පමණ කාලයක් මිලිමීටර් 84ක වර්ෂාපතනයක් ඇද හැලී ඇත. මීට පෙර මෙලෙස මිලිමීටර්...
විදෙස්ලිබියාවේ සරණාගතයන්ගේ හිමිකම් වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේMohamed DilsadJuly 8, 2019 by Mohamed DilsadJuly 8, 2019032 (UTV| ප්‍රංශය) – පසුගියදා ලිබියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය තැනැත්තන් සිහි කරමින් පැවති දේව මෙහෙයකදී යලි මෙවැනි සිදුවීම් සරණාගතයන්ට සිදු නොවීමට වග බල...
විදෙස්ඉන්දුනීසියාවට යළි භූ කම්පන තත්ත්වයක්Mohamed DilsadJuly 8, 2019 by Mohamed DilsadJuly 8, 2019043 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ මොලූක්කු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ. එය රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙස සටහන්ව ඇත. සුලාවේසි සහ මල්කුකූ දිවයින් අතර කිලෝමීටර 24 ක්...
විදෙස්මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් කරයිMohamed DilsadJuly 7, 2019 by Mohamed DilsadJuly 7, 2019038 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – 11 වන සහ 13 වන සියවස්වලදී ගොඩනැගූ වෙහෙර විහාර 3500 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක...
විදෙස්ඉරානය බ්‍රිතාන්‍යට එකට එක කරන්න සුදානම්Mohamed DilsadJuly 6, 2019July 6, 2019 by Mohamed DilsadJuly 6, 2019July 6, 2019033 (UTV|බ්‍රිතාන්‍ය) – තම නෞකාව නිදහස් නොකරන්නේ නම් බ්‍රිතාන්‍ය නෞකාවක් සිය ග්‍රහණයට ගන්නා බවට ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවා තිබේ. ගිබ්‍රැල්ටර් මුහුදු ප්‍රදේශයේදී සිය ඉන්ධන ප්‍රවාහන නෞකාවක්...
විදෙස්ඉන්දීය නව ආණ්ඩුවේ ප්‍රථම අයවැය ඉදිරිපත් කරයිMohamed DilsadJuly 5, 2019 by Mohamed DilsadJuly 5, 2019047 (UTV| ඉන්දියාව) – නරේන්ද්‍ර මෝදිගේ නව ආණ්ඩුවේ ප්‍රථම අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරම් විසින් අද (05) එරට ලොක් සභාවට ඉදිරිපත් කළ බව එරට මාධ්‍ය වාර්තා...
විදෙස්කොංග්රස් පක්ෂයේ නායකත්වයට දෙදෙනෙකුගේ නම්Mohamed DilsadJuly 4, 2019July 4, 2019 by Mohamed DilsadJuly 4, 2019July 4, 2019032 (UTV|ඉන්දියාව) – රාහුල් ගාන්ධි මහතා සභාපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ පුරප්පාඩු වී ඇති ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකත්වය සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය...
විදෙස්රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි(වීඩියෝ)Mohamed DilsadJuly 4, 2019July 4, 2019 by Mohamed DilsadJuly 4, 2019July 4, 2019029 (UTV|ඉන්දියාව) – තමා තවදුරටත් පක්ෂ සභාපති ධුරයේ කටයුතු නොකරන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි පවසයි. ඔහු ඊයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත.නමුත්...
විදෙස්වේල්ලක් කඩාවැටී හයදෙනෙකු මරුටMohamed DilsadJuly 3, 2019July 3, 2019 by Mohamed DilsadJuly 3, 2019July 3, 2019057 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් හයදෙනෙක් මියගොස් තිබේ. මෙහිදී තවත් 18දෙනෙක් අතුරුදන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. මෙසේ කැඩී ගොස්...