විදෙස්පාකිස්තාන හිටපු ජනාධිපති අත්අඩංගුවටMohamed DilsadJune 11, 2019 by Mohamed DilsadJune 11, 2019030 (UTV| කොළඹ) – පාකිස්තානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරිව මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් නුවර දී ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
විදෙස්ජර්මනියේ 19 වන ශතවර්ෂයට අයත් නෞකාවක් අනතුරට.Mohamed DilsadJune 10, 2019 by Mohamed DilsadJune 10, 2019030 (UTV| ජර්මනිය) – ජර්මනියේ හැම්බර්ග් නගරයේ ඇල්බ් ගංඟාව ආසන්නයේදී 19 වන ශතවර්ෂයට අයත් නෞකාවක් තවත් බහලූම් ප්‍රවාහන නෞකාවක ගැටී අනතුරට ලක්ව ඇති බව විදෙස් වාර්තා...
විදෙස්ගගන මධ්‍යස්ථානයේ මාසයක චාරිකාවකට පුරවැසියන්ටත් අවස්ථාවMohamed DilsadJune 8, 2019 by Mohamed DilsadJune 8, 2019031 (UTV | කොළඹ) – අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානයේ මාසයක නවාතැන් චාරිකාවක් සඳහා පෞද්ගලික පුරවැසියන්ට ද අවස්ථාවක් ලබාදෙන බව ඇමරිකානු නාසා ආයතනය ඊයේ (07) ප්‍රකාශ කර...
විදෙස්ඕස්ට්රේලියාවේ වෙඩි තැබීම් වලින් සිව් දෙනෙකු මරුටMohamed DilsadJune 5, 2019June 5, 2019 by Mohamed DilsadJune 5, 2019June 5, 2019036 (UTV|ඔස්ට්‍රේලියාව) – උතුරු ඕස්ට්‍රේලියාවේ ඩාවින් ප්‍රදේශයේ ස්ථාන 5ක සිදුවූ වෙඩි තැබීම් සිදුව තිබේ. මෙහිදී පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව...
විදෙස්මගීන් 13ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අතුරුදන් වේMohamed DilsadJune 4, 2019 by Mohamed DilsadJune 4, 2019035 (UTV| ඉන්දියාව) – ඇසැම් ප්‍රාන්තයේ ජොර්හට් නුවරින් අරුනාචල් ප්‍රදේශය වෙත ගමන් ඇරඹූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඒ.එන්. 32 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයන් 13 දෙනෙකු සමඟ එරට ඊසානදිග...
විදෙස්ඇමරිකානු ජනාධිපති බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක.Mohamed DilsadJune 3, 2019 by Mohamed DilsadJune 3, 2019030 (UTV| ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (03) පළමුවරට බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් අරඹයි. එම සංචාරයෙන් පසුව ඔහු අයර්ලන්තයේ සහ ප්‍රංශයේ සංචාරයකට එක්වීමට නියමිත බව...
විදෙස්ඉන්දියාවට GSP තීරු බදු සහනය අහිමි වෙයි.Mohamed DilsadJune 1, 2019 by Mohamed DilsadJune 1, 2019036 (UTV|ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාව වෙත ලබාදී තිබූ ප්‍රමුඛතා තීරු බදු සහනය ලබන 5 වන දා සිට අවසන් කිරීමට එරට රජය තීරණය කර තිබෙන...
විදෙස්72 වන ලෝක සෞඛ්‍ය සමුළුව ජිනීවාහිදී නිමාවට.Mohamed DilsadMay 31, 2019 by Mohamed DilsadMay 31, 2019033 (UTV| කොළඹ) – “විශ්ව සෞඛ්‍ය ආවරණය; කිසිවකුත් අතනොහැර” යන තේමාව යටතේ පැවැත්වූ 72 වන ලෝක සෞඛ්‍ය සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී නිමාවට පත්වුණි. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ...
විදෙස්ඉන්දීය අග්‍රාමාත්‍ය ජුනි මාසයේදී මෙරට සංචාරයකටMohamed DilsadMay 31, 2019May 31, 2019 by Mohamed DilsadMay 31, 2019May 31, 2019030 (UTV| ඉන්දියාව ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජුනි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ජුනි මස 7-8 දෙදින...
ප්‍රමුඛ පුවත 1විදෙස්අගමැති මෝඩි දිවුරුම් දීමට සුදානම්Mohamed DilsadMay 30, 2019May 30, 2019 by Mohamed DilsadMay 30, 2019May 30, 2019026 (UTV|ඉන්දියාව) – සිය දෙවන ධුරය කාලය සඳහා අගමැති මෝදි අද පස්වරු හතට දිවුරුම් දීමට නියමිතය. මෙම උත්සවය නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්වීමට මේ වන විටත්...