විදෙස්ඇමරිකාව සහ ඉරානය යුද්ධයකට මුල පුරයිMohamed DilsadMay 24, 2019May 24, 2019 by Mohamed DilsadMay 24, 2019May 24, 2019029 (UTV| ඉරානය) – ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමට තමන් සුදානම් නොමැති බවත් වැඩිකල් නොගෙන මෙම රටවල් දෙකෙහි අවසානය දැකගැනීමට හැකිවන බවත් ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙයිනි පවසා...
විදෙස්යළි ජය ගත් ඉන්දීය අගමැතිගෙන් ට්විටර් පණිවිඩයක්Mohamed DilsadMay 23, 2019May 23, 2019 by Mohamed DilsadMay 23, 2019May 23, 2019046 (UTV| කොළඹ) – ඉන්දියාව යළි විජයග්‍රහණය කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සියල්ලන්ගේ විශ්වාසය මෙන්ම සියල්ලන්ගේ සංවර්ධනය තුළින් විශිෂ්ට ඉන්දියාවක් ගොඩනැගෙනු ඇති බව පවසයි. ඔහු ඒ බව...
විදෙස්ඉන්දීයානු මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිට බහුතරය.Mohamed DilsadMay 23, 2019May 23, 2019 by Mohamed DilsadMay 23, 2019May 23, 2019037 (UTV| කොළඹ) – ඉන්දීයානු මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. අදියර 7 ක් යටතේ පසුගිය අප්‍රේල් 11 වනදා ආරම්භ වූ...
විදෙස්පාකිස්තානයේ HIV පැතිරෙන ලකුණුMohamed DilsadMay 22, 2019May 22, 2019 by Mohamed DilsadMay 22, 2019May 22, 2019034 (UTV|පාකිස්තානය) – දකුණුදිග පාකිස්තානයේ HIV ව්‍යාප්ත වෙමින් පවති. විදෙස් වාර්තා සඳහන් කලේ පාකිස්තානයේ රොටෝඩෙරෝ ගම්මානයේ මෙලෙස HIV රෝගය ව්‍යාප්ත වෙන බවයි. මෙම වෛරසයට බහුලව ගොදුරු...
විදෙස්අයිෆල් කුළුණ තාවකාලිකව වැසේMohamed DilsadMay 21, 2019 by Mohamed DilsadMay 21, 2019041 (UTV|පැරීසිය) – පැරීසියේ අයිෆල් කුළුණ තාවකාලිකව වසා දමයි. ඒ කිසියම් පුද්ලයෙකු අනවසරයෙන් ඊට ඇතුළු වී කුළුණ තරණය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි....
විදෙස්ජොකෝ විඩෝඩෝ යලි ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට.Mohamed DilsadMay 21, 2019 by Mohamed DilsadMay 21, 2019038 (UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ජනාධිපති ලෙස හිටපු ජනාධිපති ජොකෝ විඩෝඩෝ යළි තේරී පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ප්‍රතිවාදී අපේක්ෂක ජනරාල් ප්‍රභාවෝ සුබියන්ටෝ පරාජයට...
විදෙස්අයිස් දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වෙයි.Mohamed DilsadMay 21, 2019 by Mohamed DilsadMay 21, 2019029 (UTV| කොළඹ) – ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වී ඇති බව විද්‍යාඥයින් පවසයි. ඒ ග්‍රීන්ලන්තය සහ ඇන්ටාක්ටිකානු මුහුදු ප්‍රදේශවල අයිස් දියවීම හේතුවෙනි. දිගුකලක් තිස්සේ සිදුකරන...
විදෙස්බ්රසීලයේ අවන්හලක වෙඩි තැබීමක්. 11 දෙනෙකු මරුටMohamed DilsadMay 20, 2019May 20, 2019 by Mohamed DilsadMay 20, 2019May 20, 2019035 (UTV| කොළඹ) – බ්‍රසීලයේ , උතුරු පාරා ප්‍රාන්තයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ආපනශාලාව...
විදෙස්ඉන්දීය මහමැතිවරණයේ මෝදී ඉදිරියෙන්Mohamed DilsadMay 19, 2019May 19, 2019 by Mohamed DilsadMay 19, 2019May 19, 2019028 (UTV|ඉන්දියාව) – අදියර 7කින් පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6න් අවසන් කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. අවසන් අදියර යටතේ අද මැතිවරණය පැවතුණේ...
විදෙස්ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අදයිMohamed DilsadMay 19, 2019 by Mohamed DilsadMay 19, 2019030 (UTV|) – අදියර 7කින් පැවැත්වුණු ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වේ කෝටි 10 කට අධික පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියහ. එහිදී ප්‍රාන්ත...