විදෙස්ජපානය සිය වේගවත්ම අධිවේගී දුම්රියේ පරීක්ෂණ සිදුකරයි.Mohamed DilsadMay 11, 2019May 11, 2019 by Mohamed DilsadMay 11, 2019May 11, 2019032 (UTV|ජපානය) – ජපානය පැයට කිලෝමීටර් 400ක වේගයකින් ධාවනය කළ හැකි සිය වේගවත්ම අධිවේගී දුම්රියේ පරීක්ෂණ ධාවනය සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අධිවේගී...
විදෙස්ත්රස්තවාදය ප්‍රවර්ධනය කළ ට්විටර් ගිණුම් ඉවත් කරයි.Mohamed DilsadMay 10, 2019 by Mohamed DilsadMay 10, 2019031 (UTV| කොළඹ) – ත්‍රස්තවාදය සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කළ ට්විටර් ගිණුම් කළ ගිණුම් එක්ලක්ෂ 66,513ක් මාස 06 ක කාලයක් තුළ ඉවත් කල බව...
විදෙස්ට්රම්ප් චීනයට ඇගිල්ල දිගු කරයිMohamed DilsadMay 9, 2019May 9, 2019 by Mohamed DilsadMay 9, 2019May 9, 2019031 (UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට චෝදනා කරයි. ඒ වෙළද ගිවිසුමට අදාළ කොන්දේසි චීනය කඩ කර ඇති බවටයි. තම නිෂ්පාදනවල තීරුබදු ඉහළ නංවන්නේ නම්...
විදෙස්තුර්කියේ පැවැත්වූ මැතිවරණයක් යළි පවත්වන ලෙස නියෝග.Mohamed DilsadMay 8, 2019 by Mohamed DilsadMay 8, 2019030 (UTV| තුර්කිය) – පසුගිය මාසයේ තුර්කියේ ඉස්තාන්බූල් අගනුවර නගරාධිපති ධුරය සඳහා පැවැත්වූ මැතිවරණය යළි පවත්වන ලෙස එරට මැතිවරණ කොමිසම නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය...
විදෙස්බ්රිතාන්ය රජ පවුලේ 7වැනි කුමරු උපත ලබයි.Mohamed DilsadMay 7, 2019May 7, 2019 by Mohamed DilsadMay 7, 2019May 7, 2019035 (UTV| බ්‍රිතාන්‍ය( – බ්‍රිතාන්‍ය රජ පවුලේ සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් මර්කල් කුමරිය කුළුදුල් පුත්‍රයෙකු බිහිකළ බව සසෙක්ස් ආදිපාදවරයා වන හැරී කුමරු ඊයේ (06) දිනයේ නිල...
විදෙස්ප්රභල භූ කම්පනයකින් පැපුවානිව්ගිනියාවට බලපෑම්Mohamed DilsadMay 7, 2019 by Mohamed DilsadMay 7, 2019034 (UTV|පැපුවානිව්ගිනියාව) – පැසිෆික් කලාපයේ පිහිටි පැපුවානිව්ගිනියා රාජ්‍යයට අද ප්‍රබල භූ කම්පනයක් සිදු විය. මෙම භූ කම්පනය සිදුව ඇත්තේ පැපුවානිව්ගිනියාවේ බුලෝලො නගරයට කිලෝමීටර් 30ක් නුදුරිනි. එය...
විදෙස්ඉන්දීය මහ මැතිවරණයකට අත් බෝම්බ ප්‍රහාරයක්Mohamed DilsadMay 6, 2019 by Mohamed DilsadMay 6, 2019049 (UTV| ඉන්දියාව) – ඉන්දීයාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වූවද එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය...
විදෙස්උතුරු කොරියාව කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බැලේMohamed DilsadMay 4, 2019May 4, 2019 by Mohamed DilsadMay 4, 2019May 4, 2019040 (UTV| උතුරු කොරියාව) – උතුරු කොරියාව විසින් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි හෝඩෝ අර්ධද්වීපයේ සිට කෙටි දුර මිසයිල පෙළක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානියා...
විදෙස්ෆොනී නිසා ඉන්දියාවේ කටයුතු වලට බාධාMohamed DilsadMay 3, 2019May 3, 2019 by Mohamed DilsadMay 3, 2019May 3, 2019036 (UTV|ඉන්දියාව) – ‘ෆොනී’ චණ්ඩ මාරුතය ආසන්න වීමත් සමඟ දස ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඔවුන් තාවකාලික...
විදෙස්බුර්කාව තහනම් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යයගෙන් ඉල්ලීමක්.Mohamed DilsadMay 2, 2019 by Mohamed DilsadMay 2, 2019031 (UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ බුර්කාව තහනම් කිරීමට ගත් පියවර අනුගමනය කරමින් ඉන්දියාව තුළද ආරක්ෂක පියවරක් ලෙස බුර්කාව තහනම්...