විදෙස්කෂෝග්ජි ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටMohamed DilsadApril 20, 2019 by Mohamed DilsadApril 20, 2019034 (UTV| තුර්කිය) – එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් රහස් ඔත්තු සැපයූ බව කියන නියෝජිතයන් දෙදෙනෙකු තුර්කියේදී අත්අඩංගුවට ගෙන තිබේ. සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කශෝග්ජි ඝාතනයටද...
විදෙස්බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මරුටMohamed DilsadApril 18, 2019April 18, 2019 by Mohamed DilsadApril 18, 2019April 18, 2019046 (UTV| කොළඹ) – පෘතුගාලයේ මැඩෙයිරා දූපතේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී 55 දෙනෙකු...
විදෙස්පාකිස්ථානයේ බස් රථයේ සිටි පුද්ගලයන් 14 ක් වෙඩි තබා ඝාතනය කෙරේ..Mohamed DilsadApril 18, 2019April 18, 2019 by Mohamed DilsadApril 18, 2019April 18, 2019033 (UTV| පකිස්ථානය) – පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ගවඩාර් නගරය වෙත අද (18) පෙරවරුවේ ගමන් කරමින් තිබූ බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු විසින් රථයේ සිටි 14දෙනකු වෙඩි...
විදෙස්පේරු හිටපු ජනපති සිය දිවි හානි කරගනීMohamed DilsadApril 18, 2019April 18, 2019 by Mohamed DilsadApril 18, 2019April 18, 2019042 (UTV|පේරු රාජ්‍ය) – පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඇලන් ගාර්සියා සියදිවි හානිකර ගනී. ඔහු ඊයේ(17) සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. දූෂණ...
විදෙස්ඉන්දුනීසියානු මහ මැතිවරණය ඇරඹේMohamed DilsadApril 17, 2019April 17, 2019 by Mohamed DilsadApril 17, 2019April 17, 2019035 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු මහ මැතිවරණය අද ආරම්භ කෙරුණි. මෙම මැතිවරණයෙන් එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයන් තෝරා පත් කරගැනීම සිදු කෙරේ. චීනයේ නව සේද...
විදෙස්පැරීසියේ ජනතාව හැඩවූ ඛේදවාචකයMohamed DilsadApril 16, 2019April 16, 2019 by Mohamed DilsadApril 16, 2019April 16, 2019032 වසර 850 ක් පමණ ඉපැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් ඊට දැඩි අලාභ හානි සිදුවුණා. කෙසේ වෙතත් එහි පිළිසකර...
විදෙස්පැරීසියම හැඩවූ ඛේදවාචකයMohamed DilsadApril 16, 2019April 16, 2019 by Mohamed DilsadApril 16, 2019April 16, 2019030 (UTV|පැරීසිය) – වසර 850 ක් පමණ ඉපැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් ඊට දැඩි අලාභ හානි සිදුවුණා. කෙසේ වෙතත්...
විදෙස්ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සමාගම බංකොලොත් වීමේ අවදානමක්….Mohamed DilsadApril 15, 2019April 15, 2019 by Mohamed DilsadApril 15, 2019April 15, 2019035 (UTV| ඉන්දීයාව) – ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සේවය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදෙන බැවින් ගුවන් සේවයේ නියමුවන් සහ ඉංජිනේරුවන් වර්ජනයකට සූදානම් වී ඇති බව විදෙස් මාධ්‍ය...
විදෙස්ඔස්ට්රේලියාවේ මහ මැතිවරණය මැයි 18 පැවැත්වේMohamed DilsadApril 11, 2019April 11, 2019 by Mohamed DilsadApril 11, 2019April 11, 2019028 (UTV| ඔස්ට්‍රේලියාව) එළැඹෙන මැයි 18 වනදා ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කළ බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද (11) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ ප්‍රකාශයක්...
විදෙස්ඉන්දීය මහ මැතිවරණය ඇරඹේMohamed DilsadApril 11, 2019April 11, 2019 by Mohamed DilsadApril 11, 2019April 11, 2019039 (UTV|ඉන්දීය) – ඉන්දීය මහා මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම මේවනවිට ආරම්භ වී තිබේ. මෙය අදියර 7කින් පැවැත්වෙන අතර මහා මැතිවරණය ලබන මැයි මස 19 වන...