Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගුවන් යානයක් කඩා වැටී 12 දෙනෙක් ජීවිතක්ෂයටEditor OMarch 19, 2025March 19, 2025 by Editor OMarch 19, 2025March 19, 2025057 මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්අභ්යාවකාශ මධ්‍යස්ථානයේ මාස 09ක් කොටුවී සිටි ගගනගාමීන් දෙදෙනෙකු පෘතුවියට ළඟාවෙතිEditor OMarch 19, 2025March 19, 2025 by Editor OMarch 19, 2025March 19, 2025079 ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 9කට වැඩි කාලයක් කොටුවී සිටි නාසා ගගනගාමී සනී විලියම්ස් සහ බුච් විල්මෝර් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානය මෙරට වේලාවෙන් අද...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ටEditor OMarch 15, 2025March 15, 2025 by Editor OMarch 15, 2025March 15, 2025041 කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භව්‍යයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තෙරිපත් ව තිබේ.ඔහුට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ණය බරින් මිරිකෙන මාලදිවයිනEditor OMarch 15, 2025March 15, 2025 by Editor OMarch 15, 2025March 15, 2025048 මාලදිවයින තම ආර්ථික ස්වෛරීභාවයට තර්ජනයක් වන ණය අර්බුදයකට මුහුණ දී සිටින අතර, විදේශ විනිමය සංචිත අස්ථිර මට්ටම්වලට අඩු වන අතර සැලකිය යුතු ණය ආපසු ගෙවීම්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශ හිටපු අගමැතිනියගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ!Editor OMarch 13, 2025March 13, 2025 by Editor OMarch 13, 2025March 13, 2025053 හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙක්, අගමැති ලෙස පත්වෙයි.Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 2025036 කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි මාර්ක් කාර්නි තේරී පත්ව තිබේ. ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි....
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අල්ජසීරා රූපවාහිනිය සමග කළ සාකච්ඡාවේ උණුසුම් තැන්Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 2025071 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ට්රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු ඇඟවීමක්Editor OMarch 6, 2025March 6, 2025 by Editor OMarch 6, 2025March 6, 2025044 ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර ඇත. එසේ නොකරන්නේ නම්, හමාස්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දියාවේ අගමැති අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයකEditor OMarch 5, 2025March 5, 2025 by Editor OMarch 5, 2025March 5, 2025035 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකාවේ අනාගතය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්Editor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 2025045 ඒ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට අද (04) උදෑසන එක්වෙමිනි....