ප්‍රමුඛ පුවත 1විදෙස්Facebook,Messenger,Instagram,WhatApp බිඳ වැටෙයිMohamed DilsadMarch 14, 2019March 14, 2019 by Mohamed DilsadMarch 14, 2019March 14, 2019033 (UTV| කොළඹ) – ඊයේ(13) රාත්‍රියේ සිට ෆේස්බුක්, මෙසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතා බිඳ වැටී ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට මෙම සබඳතා බිඳ...
විදෙස්Boeing 737 Max ගුවන් යානාව රටවල් කිහිපයක තහනම් කෙරේMohamed DilsadMarch 13, 2019 by Mohamed DilsadMarch 13, 2019031 (UTV| කොළඹ) – බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටවුවීමට ඊයේ (12) දිනයේදී සිංගප්පූරුව ප්‍රථමයෙන් පියවර ගත් අතර මේ වන විට එම තහනම...
විදෙස්ඉන්දීය මහමැතිවරණය අප්‍රේල් 11 පැවැත්වේ.Mohamed DilsadMarch 12, 2019March 12, 2019 by Mohamed DilsadMarch 12, 2019March 12, 2019028 (UTV| ඉන්දීයාව) – එළඹෙන අප්‍රේල් හා මැයි මාසවලදී ඉන්දීය මහමැතිවරණය පැවැත්වෙන බව එරට මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. මෙවර මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වීමට නියමිත බව එරට...
විදෙස්බ්රසීලයේ ඇති වූ ගංවතුර හේතුවෙන් 11 ක් මරුට.Mohamed DilsadMarch 12, 2019March 12, 2019 by Mohamed DilsadMarch 12, 2019March 12, 2019029 (UTV| බ්‍රසීලය) – බ්‍රසීලයේ සාවෝ පාවුලෝ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගොඩනැගිලි බොහොමයක් ගංවතුරින් යටවී ඇති අතර...
විදෙස්වැසිකිලියෙන් සොයා ගත් දේ බලන්න..Mohamed DilsadMarch 12, 2019March 12, 2019 by Mohamed DilsadMarch 12, 2019March 12, 2019031 (UTV|බංග්ලාදේශය) – බංග්ලාදේශයේ ඩකා නුවරට ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි මගී ගුවන් යානයක වැසිකිලියේ සගවා තිබූ රන් කිලෝ 12ක් සොයා ගනී. ඩුබායි සිට බංග්ලාදේශයේ...
විදෙස්වෙනිසියුලාව දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ පායි.Mohamed DilsadMarch 11, 2019March 11, 2019 by Mohamed DilsadMarch 11, 2019March 11, 2019028 (UTV| වෙනිසියුලාව) – වෙනිසියුලාවේ ඇති වී තිබෙන බලශක්ති අර්බුදය නිසා අද(11) නිවාඩු දිනයක් වශයෙන් නම් කර තිබේ. ඒ අනුව සියඑ පාසල් අද(11) දිනයේ වසා දැමීමට...
කලාවිදෙස්විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.Mohamed DilsadMarch 8, 2019March 8, 2019 by Mohamed DilsadMarch 8, 2019March 8, 2019031 (UTV| කොළඹ) – ෆෙරාරි සහ ලැම්බෝගිනි පරදවා නිපදවන ලද ‘පිනින්ෆරිනා බැටිස්ටා’ නම් රථය වඩාත් ජවසම්පන්නතම මෝටර් රථය ලෙස පසුගිය දා ජිනීවා මෝටර් රථ සංදර්ශනයේදී එළිදැක්වූවේය....
විදෙස්සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි මැතිවරණ සටනේMohamed DilsadMarch 8, 2019March 8, 2019 by Mohamed DilsadMarch 8, 2019March 8, 2019053 (UTV|ඉන්දියාව) – ඉන්දීය මහ මැතිවරණයට තරග කරන කොංග්‍රස් පක්ෂයේ ප්‍රථම අපේක්ෂක ලැයිස්තුව මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති අබව ඉන්දියා වාර්තා පවසයි. ඒ අනුව...
විදෙස්ලෝකේ සිදුකෙරෙන මිනිස් අවයව ජාවාරම පිලිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානය කරන හෙළිදරව්ව .Mohamed DilsadMarch 7, 2019 by Mohamed DilsadMarch 7, 2019031 (UTV| කොළඹ) – ලොව පුරා රට වල සිදුවන නීති විරෝධි මිනිස් අවයව ජාවාරම සම්බන්දයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය බොහෝ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඔවුන් සඳහන් කරන...
විදෙස්අමෙරිකානු ජනාධිපති ඉන්දීයාවට ලබාදුන් තීරුබදු සහනය අත්හිටුවයි..Mohamed DilsadMarch 6, 2019March 6, 2019 by Mohamed DilsadMarch 6, 2019March 6, 2019035 (UTV| ඉන්දියාව) – ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය අත්හිටුවීමට තීරණය කළ බව,අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. අමෙරිකා එක්සත් ජනපදය ලබාදුන්...