විදෙස්ඉන්දීය නියමුවා නිදහස් කිරීමට පාකිස්ථානය එකඟත්වයටMohamed DilsadFebruary 28, 2019February 28, 2019 by Mohamed DilsadFebruary 28, 2019February 28, 2019037 (UTV| පාකිස්ථානය) – පාකිස්ථානය අත්අඩංගුවේ සිටින ඉන්දීය ගුවන් නියමු අභි නන්දන් ඉදිරි සතියේදි නිදහස් කිරිමට අපෙක්ෂා කරන බව එරට විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඩ් කුරේෂි විසින්...
විදෙස්ඉම්රාන් ඛාන් නැවතත් සාකච්ඡාවට අත දිගුකරයිMohamed DilsadFebruary 27, 2019February 28, 2019 by Mohamed DilsadFebruary 27, 2019February 28, 2019039 ඉන්දියාව සහ පාකිස්තානය අතර අද(27) අලුයම ආරම්භ වූ එදිරිවාදිකම් වලින් පසුව දෙරට අතර නැවත වරක් සාකච්ඡා ආරම්භ විය යුතු බව පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා...
විදෙස්පාකිස්තාන – ඉන්දීය ගැටුම් දරුණු වෙයි,ඉන්දීය ගුවන් යානයක් බිම හෙලයි.Mohamed DilsadFebruary 27, 2019February 27, 2019 by Mohamed DilsadFebruary 27, 2019February 27, 2019031 (UTV| කොළඹ) – ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිම හෙලු බව පාකිස්ථානය පවසයි. ඒ කාශ්මීර ප්‍රදේශයේදීය එහිදී ගුවන් නියමුවෙකු ගොඩබිම තුලදී අත්අඩංගුවට ගත්...
විදෙස්ජනපති ට්‍රම්ප් සහ නායක කිම් ජොං අන් සමඟ සාකච්ඡා අදMohamed DilsadFebruary 27, 2019 by Mohamed DilsadFebruary 27, 2019036 (UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වෙන දෙවන සාකච්ඡා වටයේ පළමු දින අද පැවැත්වේ. ඒ සඳහා...
විදෙස්ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටී 60 ක් මරුට..Mohamed DilsadFebruary 27, 2019February 27, 2019 by Mohamed DilsadFebruary 27, 2019February 27, 2019033 (UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ බොලාන්ග් මොන්ගොන්ඩෝ ප්‍රදේශයේ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා සදහන්...
විදෙස්පාකිස්ථානයෙන් ඉන්දීය දේශ සීමාවට මෝටාර් ප්‍රහාරයක්Mohamed DilsadFebruary 27, 2019February 27, 2019 by Mohamed DilsadFebruary 27, 2019February 27, 2019034 (UTV|ඉන්දියාව) – ඉන්දීය දේශසීමාව ආසන්නයට පාකිස්තානයේ ආරක්ෂක අංශ විසින් මෝටාර් සහ සුළු අවි ප්‍රහාරයක් එල්ල කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළුන් 5...
විදෙස්ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානා පකිස්ථාන ත්‍රස්ත කඳවුරකට ප්‍රහාරයක්Mohamed DilsadFebruary 26, 2019February 26, 2019 by Mohamed DilsadFebruary 26, 2019February 26, 2019034 (UTV| කොළඹ) – පකිස්ථානයේ, ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට අද අලුයම ප්‍රහාර ඒල්ල කර තිබේ. ඉන් එම ත්‍රස්ත කඳවුර විනාශ වූ බව ඉන්දියාව පවසයි. අද...
විදෙස්නවාස් ෂරීෆ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.Mohamed DilsadFebruary 26, 2019 by Mohamed DilsadFebruary 26, 2019031 (UTV| කොළඹ) – සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ඇප ඉල්ලමින් කරන ලද අභියාචනය ඊයේ (25) එරට අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. වංචා...
විදෙස්කිම් ජොං අන් ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සුදානම්Mohamed DilsadFebruary 26, 2019February 26, 2019 by Mohamed DilsadFebruary 26, 2019February 26, 2019033 (UTV| කොළඹ) – උතුරු කොරියානු නායක කිම් ජොං අන් අද (26) උදෑසන වියට්නාමය වෙත ළඟා වුණි. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහාය. විදෙස්...
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට කිම් ජොන් උන් වියට්නාමය බලා පිටත්ව යයි..Mohamed DilsadFebruary 25, 2019February 25, 2019 by Mohamed DilsadFebruary 25, 2019February 25, 2019030 (UTV| වියට්නාමය) – ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සාකච්ඡාවට සහභාගී වීම සදහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි නුවර බලා අද...