විදෙස්ලොවම සෙවූ ටයිටන් ට සිදුවූ දේ තහවුරු වෙයිMohamed DilsadJune 23, 2023June 27, 2023 by Mohamed DilsadJune 23, 2023June 27, 2023021 ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ. ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී...
ක්රීඩාවිදෙස්අමෙරිකාවට තවත් පරාජයක්Mohamed DilsadJune 22, 2023June 27, 2023 by Mohamed DilsadJune 22, 2023June 27, 2023016 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ අමෙරිකාවට එරෙහි පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය. එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දු ඕවර...
විදෙස්අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ 54ක් මරුටMohamed DilsadJune 18, 2023June 20, 2023 by Mohamed DilsadJune 18, 2023June 20, 2023021 ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වයෙන් දින තුනක් තුළ ප්‍රාන්ත වැසියන් 54 දෙනෙකු මිය ගොස් තිබේ. තවත්...
විදෙස්පුටින්ගේ අලුත්ම සැලැස්මMohamed DilsadJune 17, 2023June 20, 2023 by Mohamed DilsadJune 17, 2023June 20, 2023021 රුසියාව බෙලරුසයේ න්‍යෂ්ටික අවි ස්ථාන ගතකර තිබේ. රුසියාවේ භූමියකට හෝ රාජ්‍යට තර්ජනයක් ඇත්නම් ඒවා භාවිත කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කර ඇත....
විදෙස්සිංගප්පූරුවේ බැංකුවලින් සල්ලි ඉස්සූ කල්ලිය කොටුවෙයිMohamed DilsadJune 16, 2023June 20, 2023 by Mohamed DilsadJune 16, 2023June 20, 2023023 සිංගප්පූරුවේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ජංගම දුරකතන ක්‍රියාකාරකම් සහ නව මෘදුකාංග නිර්මාණය කිරිමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බැංකු...
විදෙස්ට්රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය අදMohamed DilsadJune 13, 2023 by Mohamed DilsadJune 13, 2023017 අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට ඉදිරිපත් වීම සඳහා මියාමි නගරයට පැමිණ තිබේ. ජනාධිපතිවරයාගේ රහස්‍ය ලේඛන ධූරයෙන් ඉවත් වූ පසු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු...
විදෙස්යුක්රේනයට තවත් යුද ආධාර පැකේජයක්Mohamed DilsadJune 11, 2023June 13, 2023 by Mohamed DilsadJune 11, 2023June 13, 2023023 කැනේඩියානු ඩොලර් මිලියන 500ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබාදෙන බව කැනඩාව පවසයි. කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ විසින් මේ බව සඳහන් කර ඇති බව විදෙස්...
විදෙස්ජපානයේ මගී ගුවන් යානා දෙකක් ගැටෙයිMohamed DilsadJune 10, 2023 by Mohamed DilsadJune 10, 2023018 ජපානයේ ගුවන් තොටුපොළකදී මගී ගුවන් යානා 2ක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම ගුවන් යානා අනතුර සිදුව ඇත්තේ ජපානයේ Haneda ගුවන් තොටුපොළේදීය. ගුවන් යානා...
විදෙස්ට්රම්ප් ට යළිත් අධි චෝදනාMohamed DilsadJune 9, 2023 by Mohamed DilsadJune 9, 2023018 අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළි අධි චෝදනා ගොනුකර තිබේ. ජනාධිපතිවරයාට අයත් රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ලවී ඇති බව...
විදෙස්කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් උතුරු අමෙරිකාවට බලපෑම්Mohamed DilsadJune 8, 2023 by Mohamed DilsadJune 8, 2023021 කැනඩාවේ පවතින ලැව්ගිනි හේතුවෙන් උතුරු අමෙරිකාවේ මිලියන ගණනක පිරිසකට බලපෑම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැඩි ලැව්ගිනි හේතුවෙන් ඇතිවන අහිතකර දුමාරයෙන් ආරක්ෂා...