විදෙස්කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් මිය ගණන ඉහළටMohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018034 (UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැනට පැතිරෙන මහා ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහල ගොස් තිබේ. තවදුරටත් උතුරුදිග පිහිටි පැරඩයිස් නගරයේ සහ මලිබු ප්‍රදේශයේ සීග්‍ර...
විදෙස්Mohamed DilsadNovember 11, 2018 by Mohamed DilsadNovember 11, 2018030 (UTV| ප්‍රංශය) – පළමු ලෝක යුද්ධය අවසන් වී අදට වසර 100ක් සම්පුර්ණ වේ. ඒ නිමිත්තෙන් වූ ප්‍රධාන සැමරුම් උළෙල අද ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ ඊට ලෝක...
විදෙස්අප්රිකාවට යලි ඉබෝලා අවධානමMohamed DilsadNovember 11, 2018November 11, 2018 by Mohamed DilsadNovember 11, 2018November 11, 2018032 (UTV|අප්‍රිකාව) – අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ නැවතත් පැතිරෙන ඉබෝලා රෝගය පැතිරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම රෝගයෙන් 200 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ජීවිතක්ෂයට...
විදෙස්උතුරු කොරියා – ඇමෙරිකා සාකච්ඡා වලට බාලගිරි දෝෂයක්Mohamed DilsadNovember 9, 2018November 9, 2018 by Mohamed DilsadNovember 9, 2018November 9, 2018037 (UTV|ඇමෙරිකාව) – ඇමෙරිකාව සමඟ මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා උතුරු කොරියාව විසින් කල් දමා ඇති බව විදෙස් වාර්තා පවසයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ...
විදෙස්යේමනයේ ගැටුම් උග්‍ර අතට.150 දෙනෙකු මරුටMohamed DilsadNovember 8, 2018November 8, 2018 by Mohamed DilsadNovember 8, 2018November 8, 2018037 (UTV|යේමනය) – යේමනයේ ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර මේ වනවිට උග්‍ර ගැටුම් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ එරට ප්‍රධාන මර්මස්ථානයක් වන හුඩයාඞ් වරාය...
විදෙස්නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගෙන් ගිලිහෙයිMohamed DilsadNovember 7, 2018 by Mohamed DilsadNovember 7, 2018032 (UTV|ඇමෙරිකාව) – වසර 08කට පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ගිලිහෙනු ඇති බව වාර්තාවේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල වලට...
විදෙස්ඇමරිකානු මැතිවරණය අවසන් අදියරේ.ජනතාවගේ දැඩි උනන්දුවක්Mohamed DilsadNovember 7, 2018November 7, 2018 by Mohamed DilsadNovember 7, 2018November 7, 2018029 (UTVඇමෙරිකාව) – ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමමේ වන විට අවසන් අදියරේ පවති. ඒ සඳහා එරට ජනතාවගේ දැඩි උනන්දුවක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි....
විදෙස්ඇමරිකානු මැදිකාලීන මැතිවරණය අදMohamed DilsadNovember 6, 2018November 6, 2018 by Mohamed DilsadNovember 6, 2018November 6, 2018031 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු මැදිකාලීන මැතිවරණය අද පැවැත්වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ වසර 4ක නිළ කාලයෙන් වසර දෙකක් ගෙවී යන විට මෙම මැතිවරණය පැවැත්වෙන බව විදෙස් වාර්තා...
විදෙස්ඉන්දුනීසියාවට යළිත් භූ කම්පන අවධානමක්Mohamed DilsadNovember 6, 2018November 6, 2018 by Mohamed DilsadNovember 6, 2018November 6, 2018031 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට ඔබ්බෙන් අද(06) උදෑසන රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයක් සිදුවී තිබේ. එයින් සුනාමි අවදානමක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව ඇමරිකානු...
විදෙස්දීවාලි වලට පෙර දිල්ලි නුවර වායු දුෂණය ඉහළටMohamed DilsadNovember 5, 2018November 5, 2018 by Mohamed DilsadNovember 5, 2018November 5, 2018037 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරය ඝන අළු දුමාරයකින් වැසී ගොස් ඇති බව වාර්තාවේ. මේ වන විට දිල්ලි නඟරය ආශ්‍රිත වායු දූෂණය මට්ටම ලෝක සෞඛ්‍ය...