විදෙස්Google සේවකයින් 48ක් නෙරපයිMohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018035 (UTV|ඇමෙරිකාව) – 48දෙනෙකු Google සමාගම සේවයෙන් නෙරපා තිබේ. ඒ ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සේවකයින් පිරිසකි. 2016 වසරේ සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් චෝදනා...
විදෙස්ඔබාමාට සහ හිලරිට තැපෑලෙන් ආ පාර්සල් මොනවද?Mohamed DilsadOctober 25, 2018October 26, 2018 by Mohamed DilsadOctober 25, 2018October 26, 2018040 (UTV|ඇමෙරිකාව) – හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට එරට බුද්ධි...
විදෙස්කශෝගිගේ ඝාතනය skype හරහා මෙහෙයවූ බවට තොරතුරුMohamed DilsadOctober 23, 2018 by Mohamed DilsadOctober 23, 2018035 (UTV| කොළඹ) – මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය skype ඇමතුමක් මගින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පවසයි. එය සෞදියේ කිරුළ හිමි මොහොමඩ්...
විදෙස්ලොව මුහුද මතින් තැනු දිගම පාලමMohamed DilsadOctober 23, 2018October 23, 2018 by Mohamed DilsadOctober 23, 2018October 23, 2018038 (UTV|චීනය) – මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම අද (23) චීන ජනාධිපති ශී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. හොංකොං සහ චීනය යා කරමින් මෙම පාලම ඉදි කට...
විදෙස්කශෝගිගේ මරණය ගැන සෞදි කුමරු නොදන්නා බවට ප්‍රකාශයක්Mohamed DilsadOctober 22, 2018October 22, 2018 by Mohamed DilsadOctober 22, 2018October 22, 2018042 (UTV|සෞදිය) – මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය පවසයි. නමුත් මෙම...
විදෙස්ලොව දිගම පාලම් අතරට එක වන තවත් පාලමක් හෙට විවෘතවේ.Mohamed DilsadOctober 22, 2018October 22, 2018 by Mohamed DilsadOctober 22, 2018October 22, 2018034 (UTV| චීනය) – මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. හොංකොං සහ චීනය යා කරමින් මෙම පාලම ඉදි කට...
විදෙස්ජමාල් කශෝගිගේ සිරුර සොයා මෙහෙයුම් දැඩි කෙරේMohamed DilsadOctober 19, 2018October 19, 2018 by Mohamed DilsadOctober 19, 2018October 19, 2018040 (UTV| කොළඹ) – සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන්වීම පිලිබද පරීක්ෂණ පවත්වන තුර්කි පොලීසිය සිය මෙහෙයුම් පුළුල් කරයි. විදෙස් වාර්තා සඳහන් කළේ සෞදි කොන්සල් කාර්යාලය නුදුරෙන්...
විදෙස්ජපානයේ ගිමහානයේ පිපුණු සකුරා මල්Mohamed DilsadOctober 18, 2018October 18, 2018 by Mohamed DilsadOctober 18, 2018October 18, 2018040 (UTV|ජපානය) – වසන්ත ඍතුවට පමණක් ජපානයේ පිපෙන සකුරා මල් මේවන විටත් දැක ගැනීමට හැකි බව විදෙස් වාර්තා පවසයි. සකුරා මල් ගීම්හාන කාලයේ දක්නට ලැබීම විශේෂත්වයක්...
විදෙස්ක්රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමක්. සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයටMohamed DilsadOctober 18, 2018October 18, 2018 by Mohamed DilsadOctober 18, 2018October 18, 2018036 (UTV|රුසියාව) – ක්‍රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ක්‍රිමියාව රුසියානු පාලනයට යටත්ව පවතින රටකි. මෙම පාසලේම සිසුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර...
විදෙස්YouTube නතරවීමට හේතුව දැනුම් දෙයිMohamed DilsadOctober 17, 2018October 17, 2018 by Mohamed DilsadOctober 17, 2018October 17, 2018033 (UTV|කැලිෆෝනියා) – YouTube මේ වනවිට ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය ඒ ඇති අතර ලොවපුරා බිලියන ගණනක් ගණනක් දිනපතා මේ හරහා වීඩියෝ නරඹයි. එසේම වර්තමානයේ YouTube,වලට video...