විදෙස්ඉන්දියාවේ ඉන්ධන මිල පහළට..ශ්‍රී ලංකාවේ?Mohamed DilsadOctober 5, 2018 by Mohamed DilsadOctober 5, 2018037 (UTV| කොළඹ) – මිල සූත්‍රයක් අනුව ඉන්දියාවේ පෙට්‍රල් සහ ඞීසල් මිල රුපියල් 2 යි 50 කින් අඩු කිරීමට ඉන්දීය රජය පියවර ගනී. එහිදී රජය මගින්...
විදෙස්අවුරුදු 1500ක් පැරණි කඩුවක් සොයා ගැනේMohamed DilsadOctober 5, 2018October 5, 2018 by Mohamed DilsadOctober 5, 2018October 5, 2018037 (UTV| ස්වීඩනය) – ස්විඩනයේ ඇළකින් ඉපැරණි කඩුවක් හමුව ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙය දිය නෑම සඳහා ඇළට ගිය වයස අවුරුදු 08 ක දැරියක් විසින්...
විදෙස්ඇමෙරිකාව ඉරානයට තවත් එරෙහි වෙයිMohamed DilsadOctober 4, 2018October 4, 2018 by Mohamed DilsadOctober 4, 2018October 4, 2018038 (UTV|ඇමෙරිකාව) – ඇමරිකාව ඉරානය සමඟ 1955 වසරේදී ඇති කරගත් ගිවිසුමක් අවලංගු කරයි. ඒ ඉරානයට පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය නියෝග කිරීමෙන් පසුවය. එම...
විදෙස්සෙල්ෆි මරණ ගැන අනාවරණයක්Mohamed DilsadOctober 4, 2018October 4, 2018 by Mohamed DilsadOctober 4, 2018October 4, 2018037 (UTV| කොළඹ) – වසර 7ක කාලසීමාවක් තුළ ලොව පුරා පුද්ගලයන් 259 දෙනෙකු සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදුවූ අනතුරුවලින් මියගොස් ඇති බව අනාවරණය වෙයි. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ...
විදෙස්නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවටMohamed DilsadOctober 4, 2018October 4, 2018 by Mohamed DilsadOctober 4, 2018October 4, 2018034 (UTV|මලයාසියාව) – මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිඳ වන රොස්මා මන්සූර් එරට දූෂණ මර්දන කොමිසම ඊයේ(03) අත්අඩංගුවට ගත්තේය. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ මුදල් විශුද්ධිකරණය සහ...
විදෙස්සුනාමියෙන් පසු ඉන්දූනීසියාවට ගිනි කන්දු අවධානමක්Mohamed DilsadOctober 3, 2018October 3, 2018 by Mohamed DilsadOctober 3, 2018October 3, 2018037 (UTV| ඉන්දූනීසියා) – ඉන්දූනීසියාවේ නැගෙනහිර සුලාවෙසි දුපතේ පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රීය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම ගිනි කන්දෙන් මීටර් 6000 ක් අහස උසට දුම...
විදෙස්කොල්කටා රෝහලක ගින්නක්Mohamed DilsadOctober 3, 2018October 3, 2018 by Mohamed DilsadOctober 3, 2018October 3, 2018034 (UTV|ඉන්දියාව) – කොල්කටාහි වෛද්‍ය විද්‍යාලයේ හා රෝහලේ ගින්නක් හටගෙන තිබේ. ඉන් කිසිවෙකුට තුවාල සිදුව නොමැත. අද(03) උදෑසන 7.58 ට පමණ මෙම රෝහලේ ඔසුහලෙහි මෙම ගින්න...
විදෙස්ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 1200Mohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018032 (UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් සහ ඉන්පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් මිය ගිය ගණන 1200 ඉක්ම වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. සුනාමි...
විදෙස්ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරුMohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018076 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිර වී තිබූ කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ. අද(02)...
විදෙස්ඉන්දුනීසියාවට යළිත් භූ කම්පනයක්Mohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018038 (UTV| කොළඹ) – අද (02) ඉන්දුනීසියාවේ ෆ්ලෝස් දූපතේ යළිත් භූ කම්පනයක් වාර්තාවී තිබේ. එය රික්ටර් මාපකයේ 6.2ක අගයක් ගෙන ඇත. පසුගිය සිකුරාදා රික්ටර් මාපකයේ 7.5ක...