විදෙස්ජොන් මැකෙන් අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadAugust 26, 2018August 27, 2018 by Mohamed DilsadAugust 26, 2018August 27, 2018035 (UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වු සෙනෙට් සභික ජෝන් මැකේන් අද අලූයම අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහු 81 වියේ පසු වූ බව විදෙස්...
විදෙස්ඉරානයේ භූ කම්පනයක්Mohamed DilsadAugust 26, 2018August 26, 2018 by Mohamed DilsadAugust 26, 2018August 26, 2018034 (UTV| කොළඹ) – ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි ඉරානයේ කර්මන්ෂා පළාතේ ප්‍රබල භූ කම්පනයක් වාර්තාවේ. ඉන් පුද්ගලයෙකු මිය ගොස් තවත් 58 දෙනෙකු තුවාල ලබා තිබේ. භූ...
විදෙස්එංගලන්ත ටෙස්ට් සංචිතයMohamed DilsadAugust 24, 2018 by Mohamed DilsadAugust 24, 2018038 (UTV|එංගලන්තය) – සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ ලබන 30 වනදා පැවැත්විම නියමිත සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය සදහා එංගලන්ත සංචිතය නම් කර තිබේ. ආබාධයකට ලක් වූ ජොනී...
විදෙස්ස්කොට් මොරිසන් දිවුරුම් දෙයිMohamed DilsadAugust 24, 2018August 24, 2018 by Mohamed DilsadAugust 24, 2018August 24, 2018057 (UTV| කොළඹ) – ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය. ඒ, මැල්කම් ටර්න්බුල්ට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීම හේතුවෙනි. අද පැවති ඡන්ද විමසීමකින් පසු...
විදෙස්ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියානු නව අගමැති ධුරයටMohamed DilsadAugust 24, 2018August 24, 2018 by Mohamed DilsadAugust 24, 2018August 24, 2018029 (UTV| කොළඹ) – ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අගමැති ධුරයට තේරී පත්ව ඇති බව වාර්තාවේ. ඒ, අද පැවති ඡන්ද විමසීමකදී ය. මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරයෙන්...
විදෙස්හවායි දූපත්වලට ප්‍රබල කුණාටුවක අවධානමක්Mohamed DilsadAugust 23, 2018August 23, 2018 by Mohamed DilsadAugust 23, 2018August 23, 2018035 (UTV|හවායි දුපත්) – පැසිෆික් සාගරයේ හවායි දූපත් ප්‍රබල කුණාටුවකට ලක්වීමේ අවදානමක් මතු වෙයි. මෙය කුණාටු වර්ගීකරණයේ හතරවන කාණ්ඩයට අයත්වන බවත් එය ප්‍රබල ගනයේ කුණාටුවක් බවත්...
විදෙස්ඊජිප්තුවේ අන්තර්ජාල භාවිතයට තහංචිද?Mohamed DilsadAugust 20, 2018August 20, 2018 by Mohamed DilsadAugust 20, 2018August 20, 2018041 (UTV|ඊජිප්තුව) – ඊජිප්තුවේ අන්තර්ජාල භාවිතය දැඩි කෙරෙන නව නීතියක් සඳහා ජනාධිපති අබ්දෙල් ෆටා අත්අසන් තබයි. සයිබර් අපරාධ පාලනය මැඩලීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දී...
විදෙස්කේරළයේ ගංවතුරින් ලක්ෂ 8ක් අවතැන් වෙයිMohamed DilsadAugust 20, 2018August 20, 2018 by Mohamed DilsadAugust 20, 2018August 20, 2018028 (UTV|ඉන්දියාව) – ඉන්දීයාවේ කේරල ප්‍රාන්තයට බලපෑ ඇති ගංවතුර හේතුවෙන් 8 ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව ඉන්දීය වාර්තා පවසයි. ගංවතුරෙන් කේරලයේ යටිතල පහසුකම්වලට සිදුවු හානිය අමෙරිකානු...
විදෙස්ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයිMohamed DilsadAugust 18, 2018August 20, 2018 by Mohamed DilsadAugust 18, 2018August 20, 2018042 (UTV|පාකිස්ථානය) – පසුගියදා පැවති පාකිස්ථාන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබු PTI පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් අද (18) එරට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවද පාර්ලිමෙන්තුවේ...
විදෙස්ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 320 ඉක්මවයිMohamed DilsadAugust 18, 2018August 18, 2018 by Mohamed DilsadAugust 18, 2018August 18, 2018031 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පිරිස 324ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා...