විදෙස්රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධවුවන් නිදහස් නොකිරීමට තීරණයක්Mohamed DilsadAugust 10, 2018August 10, 2018 by Mohamed DilsadAugust 10, 2018August 10, 2018035 (UTV|ඉන්දියාව) – හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කළ නොහැකි බව අධිකරණය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ ඉන්දීය මධ්‍යම...
විදෙස්යේමනයේ බස් රථයකට ප්‍රහාරයක්. දරුවන් ඇතුළු 43 ක් මරුටMohamed DilsadAugust 10, 2018 by Mohamed DilsadAugust 10, 2018036 (UTV| කොළඹ) – යේමනයේ බස් රථයකට එල්ල වූ සෞදි ගුවන් ප්‍රහාරයකින් 43 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අතර කුඩා දරුවන් 29 දෙනෙකු...
විදෙස්ඇමෙරිකාවෙන් අභ්‍යවකාශ හමුදා බලඇණියක්Mohamed DilsadAugust 10, 2018August 10, 2018 by Mohamed DilsadAugust 10, 2018August 10, 2018029 (UTV|ඇමෙරිකා) – විශේෂ අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඇමෙරිකානු ජාතික අභ්‍යවකාශ කවුන්සිලයේ තෙවන සැසිවාරයට එක්වෙමින් ඔහු මේ බව...
විදෙස්ප්රංශයේ ගංවතුරට කොටු වූ 1600ක් බේරා ගැනේMohamed DilsadAugust 10, 2018August 10, 2018 by Mohamed DilsadAugust 10, 2018August 10, 2018030 (UTV|ප්‍රංශය) – දකුණු දිග ප්‍රංශයට බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටි 1600 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කළ බව වාර්තාවේ. මෙහිදී දරුවෙකු බේරාගැනීමට ගිය 70...
විදෙස්කරුණානිධිගේ ස්මාරකය ඉඳිකිරීමේ ස්ථානය ගැන අර්බුදයක්Mohamed DilsadAugust 8, 2018August 8, 2018 by Mohamed DilsadAugust 8, 2018August 8, 2018038 (UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥ එම්. කරුණානිධිගේ ස්මාරකය ඉදිකෙරෙන ස්ථානය සම්බන්ධයෙන් දැඩි අර්බූදයක් මතුව ඇති බව වාර්තාවේ. කරුණානිධිගේ ස්මාරකය, DMK පක්ෂය පිහිට වූ...
විදෙස්එම් කරුණානිධි අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadAugust 7, 2018August 8, 2018 by Mohamed DilsadAugust 7, 2018August 8, 2018027 (UTV|ඉන්දියාව) – තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්. කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි. ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ නායකයා වූ කරුණානිධි හදිසි රෝගාතුර වීමකින් පසුගිය 28 වැනිදා චෙන්නායි හි...
විදෙස්ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් යලිත් සම්බාධකMohamed DilsadAugust 7, 2018August 7, 2018 by Mohamed DilsadAugust 7, 2018August 7, 2018034 (UTV|ඇමෙරිකාව) – ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහිව ඇමෙරිකානු සම්බාධක යළි ක්‍රියාත්මක කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ. 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයට එරෙහිව...
විදෙස්ඉන්දුනීසියානු භූ කම්පනයෙන් 91 දෙනෙකු මරුටMohamed DilsadAugust 6, 2018August 6, 2018 by Mohamed DilsadAugust 6, 2018August 6, 2018040 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීහු පවසති....
විදෙස්අධික උෂ්ණත්වය පිළිබඳව උතුරු කොරියානු වැසියන්ට අනතුරු ඇඟවීම්Mohamed DilsadAugust 4, 2018 by Mohamed DilsadAugust 4, 2018032 (UTV|උතුරු කොරියාව) – උතුරු කොරියාව සිය රට වැසියන්ට අනතුරු අඟවා තිබේ. ඒ අධික උෂ්ණත්වය හමුවේ ස්වභාවික ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බවටය. අධික උෂ්ණත්වය සමගින්...
විදෙස්ඇමරිකානු ඩොලර් බිලියන 60ක බදු පැනවීමට චීනය සුදානම්Mohamed DilsadAugust 4, 2018August 4, 2018 by Mohamed DilsadAugust 4, 2018August 4, 2018028 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ආනයන ඉලක්ක කර ගත් නව බදු පැනවීමට චීන රජය සැරසෙයි. ඒ චීන අපනයනයවලට ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ සියයට 25ක බද්දට ප්‍රතිචාරයක් ලෙසය. චීන...