විදෙස්සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන් මනන්ගග්වාට ජයMohamed DilsadAugust 3, 2018August 3, 2018 by Mohamed DilsadAugust 3, 2018August 3, 2018043 (UTV|සිම්බාබ්වේ ) – සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජනපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ. ඒ, සමස්තයක් ලෙස 50.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. ප්‍රතිවාදී නෙල්සන් චමීසාට ලබා ගැනීමට හැකි...
විදෙස්ෆේස්බුක් ගිණුම් 32ක් අත්හිටුවයිMohamed DilsadAugust 1, 2018August 1, 2018 by Mohamed DilsadAugust 1, 2018August 1, 2018038 (UTV| ඇමෙරිකාව) – ෆේස්බුක් ගිණුම් සහ පිටු 32 ක් අත්හිටුවීමට ක්‍රියා කළ බව ෆේස්බුක් සමාගම දැනුම් දෙයි. ඊයේ දිනයේ එම සමාගම පැවසුවේ ඇමරිකානු ඡන්ද ව්‍යාපාර සඳහා සෘජුවම...
විදෙස්ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුටMohamed DilsadAugust 1, 2018August 1, 2018 by Mohamed DilsadAugust 1, 2018August 1, 2018031 (UTV| කොළඹ) – ඇෆ්ගනිස්ථානයේ , ජලාලාබාද් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ ත්‍රස්තවාදීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරවලින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම ප්‍රහාරය සිදුවන...
විදෙස්මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරක්Mohamed DilsadAugust 1, 2018August 1, 2018 by Mohamed DilsadAugust 1, 2018August 1, 2018036 (UTV|මෙක්සිකෝව) – මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප්‍රදේශයේ මගීන් 101 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි. නමුත් එහි සිටි සියලු දෙනා දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ. අනතුරින් පුද්ගලයින්...
විදෙස්ට්රම්ප් ඉරාන ජනපති සමඟ සාකච්ඡා කිරීමට සුදානම්Mohamed DilsadJuly 31, 2018July 31, 2018 by Mohamed DilsadJuly 31, 2018July 31, 2018032 (UTV|ඇමෙරිකාව) – ඉරාන ජනාධිපති හසන් රවුහානි හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ කොන්දේසි...
විදෙස්කාම්බෝජයේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට විශිෂ්ට ජයක්Mohamed DilsadJuly 30, 2018July 30, 2018 by Mohamed DilsadJuly 30, 2018July 30, 2018031 (UTV|කාම්බෝජය) – කාම්බෝජයේ පැවති මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වෙයි. ඒ අනුව වත්මන් අගමැති හොන් සෙන් තවදුරටත් එරට අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු...
විදෙස්ඉන්දුනීසියාවේදී අතුරුදන්වූ සංචාරකයින් සොයා මෙහෙයුම්Mohamed DilsadJuly 30, 2018July 30, 2018 by Mohamed DilsadJuly 30, 2018July 30, 2018031 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ලොම්බොක් දුපතට බලපෑ භුමිකම්පාව හේතුවෙන් ගිනි කන්දක් තරණය කිරිමට ගොස් අතුරුදහන්වී සිටින සංචාරකයින් පිරිසක් සොයා ආපදා සහන කණ්ඩායම් මෙහෙයුම් දියත් කර තිබේ....
විදෙස්ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සුදානම්Mohamed DilsadJuly 30, 2018July 30, 2018 by Mohamed DilsadJuly 30, 2018July 30, 2018039 (UTV|පාකිස්තානය) – අගෝස්තු මස 14 වන දාට යෙදෙන පාකිස්තාන නිදහස් දිනයට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉම්රාන් ඛාන් දිවුරුම් දීමට නියමිතය. නමුත් ඔහුගේ තෙහෙරීක් –...
විදෙස්කැලිෆෝනියා ලැව් ගින්න තවත් ව්‍යාප්ත වෙයිMohamed DilsadJuly 30, 2018July 30, 2018 by Mohamed DilsadJuly 30, 2018July 30, 2018031 (UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි තවමත් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තාවේ. මෙම ලැව් ගිනි මීට සතියකට පමණ පෙර ආරම්භ වූ අතර ප්‍රදේශයේ පවතින අධික...
විදෙස්කරුනානිධි රෝහලේMohamed DilsadJuly 28, 2018 by Mohamed DilsadJuly 28, 2018030 (UTV| කොළඹ) – තමිල්නාඩුවේ දේශපාලනඥයෙකු වන මුත්තවේල් කරුනානිධි හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර තිබේ. ප්‍රාන්ත මහඇමති ධුරය 5 වරක් දැරූ ඔහු මෙවන් විට 94 වියේ පසුවෙයි....