විදෙස්මගී බෝට්ටු අනතුරින් මිය ගිය පිරිස සොයා මෙහෙයුම්Mohamed DilsadJune 21, 2018June 21, 2018 by Mohamed DilsadJune 21, 2018June 21, 2018022 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සිදුවූ මගී ප්‍රවාහන යාත්‍රා අනතුරින් පුද්ගලයන් 190 කට වැඩි පිරිසක් අතුරුදන්වී ඇතැයි අනාවරණය කර ගනී. දැරිය නොහැකි තරම් මගීන් වැඩි ප්‍රමාණයක් යාත්‍රාවේ...
විදෙස්ඇමරිකා-දකුණු කොරියා ඒකාබද්ධ හමුදා අභ්‍යාසය නවතීMohamed DilsadJune 19, 2018June 19, 2018 by Mohamed DilsadJune 19, 2018June 19, 2018020 (UTV|ඇමෙරිකා) – ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඊයේ (18) එකඟත්වය පළ කර තිබේ. මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව...
විදෙස්ට්රම්ප්ට එරෙහිව ඇමෙරිකාවේ විරෝධතාMohamed DilsadJune 18, 2018June 18, 2018 by Mohamed DilsadJune 18, 2018June 18, 2018016 (UTV|ඇමෙරිකාව) – ඇමෙරිකානු පුද්ගලයන් රැසක් විරෝධතාවල නිරතව සිටිති. ඒ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙක්සිකෝ , අමෙරිකානු දේශ...
විදෙස්මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31ක් මරුටMohamed DilsadJune 18, 2018June 18, 2018 by Mohamed DilsadJune 18, 2018June 18, 2018013 (UTV|නයිජීරියාව) – මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරයකින් නයිජීරියාවේ පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි. තවත් 40 දෙනෙකු තුවාල ලබා...
විදෙස්භූ කම්පන තත්ත්වයකින් තිදෙනෙකු මරුටMohamed DilsadJune 18, 2018June 18, 2018 by Mohamed DilsadJune 18, 2018June 18, 2018013 (UTV|ජපානය) – ජපානයේ ඇතිවූ භූ කම්පන තත්වයෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජපානයේ ඔසාකා...
විදෙස්ස්කොට්ලන්තයේ විශාල ගින්නක්Mohamed DilsadJune 16, 2018June 16, 2018 by Mohamed DilsadJune 16, 2018June 16, 2018017 (UTV|ස්කොට්ලන්තය) – ස්කොට්ලන්තයේ විශාල ගින්නක් හටගෙන තිබේ. ඒ අද අලුයම් කාලයේ එරට ග්ලාස්ගෝ නුවර සුප්‍රකට කලා පාසල් ගොඩනැගිල්ලේය. නගර මධ්‍යයේ පිහිටි මැකින්ටොෂ් නැමති සුප්‍රකට ගොඩනැගිල්ලේ ඇති...
විදෙස්ඇමෙරිකා – දකුණු කොරියා යුධ අභ්‍යාස නවතීද?Mohamed DilsadJune 15, 2018June 15, 2018 by Mohamed DilsadJune 15, 2018June 15, 2018018 (UTV|ඇමෙරිකාව) – දකුණු කොරියාව සමග පැවැත්වීමට නියමිතව තිබු ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමේ. නියත වශයෙන්ම දින නියමයක් නොමැතිව එය කල් දැමීමට ඇමරිකාව පියවර ගෙන ඇති...
විදෙස්අග්රාමාත්ය ජෝර්ජි ඉල්ලා අස් වෙයිMohamed DilsadJune 14, 2018June 14, 2018 by Mohamed DilsadJune 14, 2018June 14, 2018016 (UTV| කොළඹ) – ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය ජෝර්ජි ක්විර්කාස්විලි ඉල්ලා අස් වෙයි. එරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ලවූ විරෝධතා මෙම ඉල්ලා අස්වීමට හේතුව බව විදෙස් වාර්තා සඳහන්...
විදෙස්මුම්බායිහි ගින්නක්Mohamed DilsadJune 13, 2018June 14, 2018 by Mohamed DilsadJune 13, 2018June 14, 2018020 (UTV|ඉන්දියාව) – මුම්බායි හි ප්‍රභාදේවිහි බයෝ මෝන්ඩේ ගොඩනැගිල්ල තුළ ගින්නක් හටගෙන තිබේ. මේ වන විට තුවාලකරුවන් කිසිවකු වාර්තා නොවේ. එහි සිටි පුද්ගලයින් 95 පමණ ඉන්...
විදෙස්බස් අනතුරකින් 17කු මරුටMohamed DilsadJune 13, 2018June 13, 2018 by Mohamed DilsadJune 13, 2018June 13, 2018017 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී අද සිදුවූ මගී බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. මේන්පූර් ප්‍රදේශයේදී ...